සෙනසුරාදා
“සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න”—1 තෙසලෝනික 5:14
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 58 සහ යාච්ඤාව
-
9:40 දේශන මාලාව: ‘ඉවසිලිවන්තව වැඩ කරලා දෙවිගේ සේවකයන් කියලා පෙන්නමු’
-
• දේශනා කරද්දී (ක්‍රියා 26:29; 2 කොරින්ති 6:4-6)
-
• බයිබල් පාඩම් කරද්දී (යොහන් 16:12)
-
• අනිත් අයව දිරිගන්වද්දී (1 තෙසලෝනික 5:11)
-
• වැඩිමහල්ලෙක් විදිහට සේවය කරද්දී (2 තිමෝති 4:2)
-
-
10:30 ඔයා වෙනුවෙන් ඉවසුවා වගේ ඔයාත් ඉවසන්න! (මතෙව් 7:1, 2; 18:23-35)
-
10:50 ගීතිකා අංක 138 සහ නිවේදන
-
11:00 දේශන මාලාව: ‘ඉවසීමෙන් දුර්වලකම් ප්‍රේමණීයව දරාගන්න’
-
• සත්‍යයේ නැති නෑදෑයන්ගේ (කොලොස්සි 4:6)
-
• සැමියා නැත්නම් බිරිඳගේ (හිතෝපදේශ 19:11)
-
• දරුවන්ගේ (2 තිමෝති 3:14)
-
• අසනීප නැත්නම් මහලු අයගේ (හෙබ්‍රෙව් 13:16)
-
-
11:45 බව්තීස්ම දේශනය: යෙහෝවාගේ ඉවසීම අපේ ගැලවීමට හේතුවයි! (2 පේතෘස් 3:13-15)
-
12:15 ගීතිකා අංක 75 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 106
-
1:50 ඉක්මන් සතුටක් ගේන දේවල්වලින් පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? (1 තෙසලෝනික 4:3-5; 1 යොහන් 2:17)
-
2:15 දේශන මාලාව: “උඩඟු කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය”
-
• ආදම් නෙමෙයි ආබෙල් වගේ වෙමු (දේශනාකාරයා 7:8)
-
• ඒසව් නෙමෙයි යාකොබ් වගේ වෙමු (හෙබ්‍රෙව් 12:16)
-
• කෝරා නෙමෙයි මෝසෙස් වගේ වෙමු (ගණන් කතාව 16:9, 10)
-
• සාවුල් නෙමෙයි සාමුවෙල් වගේ වෙමු (1 සාමුවෙල් 15:22)
-
• අබ්සලොම් නෙමෙයි යොනාතාන් වගේ වෙමු (1 සාමුවෙල් 23:16-18)
-
-
3:15 ගීතිකා අංක 87 සහ නිවේදන
-
3:25 බයිබල් නාට්‍යය: “ඔයාගේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න” – 1වෙනි කොටස (ගීතාවලිය 37:5)
-
3:55 ‘අපි පීඩා දරාගෙන සිටින්නෙමු’ (1 කොරින්ති 4:12; රෝම 12:14, 21)
-
4:30 ගීතිකා අංක 79 සහ අවසාන යාච්ඤාව