සෙනසුරාදා
“ඔහු දෙන ගැලවීම ගැන ශුභාරංචිය හැම දවසකම දැනුම් දෙන්න”—ගීතාවලිය 96:2
උදෑසන
-
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
9:30 ගීතිකා අංක 53 සහ යාච්ඤාව
-
9:40 ‘මං දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඕනේ’ (ලූක් 4:43)
-
9:50 බයිබල් නාට්‍යය:
‘යේසුස්ගේ ජීවිත කතාව - 1වෙනි දිගහැරුම’
‘ලෝකයේ සැබෑ ආලෝකය - 2වෙනි කොටස’ (මතෙව් 2:1-23; ලූක් 2:1-38, 41-52; යොහන් 1:9)
-
10:25 ගීතිකා අංක 69 සහ නිවේදන
-
10:35 දේශන මාලාව: ගැලවුම්කරු ගැන අනාවැකි ඉටු වෙයි!
-
• කලින්ම පණිවිඩකරුවෙක්ව එවනවා (මලාකි 3:1; 4:5; මතෙව් 11:10-14)
-
• උපත ලබන්නේ කන්යාවකගෙන් (යෙසායා 7:14; මතෙව් 1:18, 22, 23)
-
• ඉපදෙන්නේ බෙත්ලෙහෙම්වල (මීකා 5:2; ලූක් 2:4-7)
-
• පුංචි කාලේදී ආරක්ෂා කරනවා (හොෂෙයා 11:1; මතෙව් 2:13-15)
-
• එන්නේ නාසරෙත්වලින් (යෙසායා 11:1, 2; මතෙව් 2:23)
-
• එන්නේ හරිම වෙලාවට (දානියෙල් 9:25; ලූක් 3:1, 2, 21, 22)
-
-
11:40 බව්තීස්ම දේශනය: දිගටම “ශුභාරංචියට එකඟව” වැඩ කරන්න (2 කොරින්ති 9:13; 1 තිමෝති 4:12-16; හෙබ්‍රෙව් 13:17)
-
12:10 ගීතිකා අංක 24 සහ විවේකය
දහවල්
-
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
-
1:45 ගීතිකා අංක 83
-
1:50 දේශන මාලාව: ශුභාරංචියෙන් නරක දේවල් පරදමු
-
• බොරු කටකතා (යෙසායා 52:7)
-
• වධ දෙන හිත (1 යොහන් 1:7, 9)
-
• ලෝක සිදුවීම් (මතෙව් 24:14)
-
• අධෛර්යය (මතෙව් 11:28-30)
-
-
2:35 දේශන මාලාව: ‘ශුභාරංචිය කියන්න ලොකු ආසාවකින් ඉන්න’
-
• අපෙත් වගකීමක් (රෝම 1:15; 1 තෙසලෝනික 1:8)
-
• නමස්කාරයේ කොටසක් (රෝම 1:9)
-
• සූදානමයි අපේ දිනුම (එෆීස 6:15)
-
-
3:15 වීඩියෝ: ‘ශුභාරංචිය නිසා සිව් දෙසින් ඇහෙන සුබ පුවත්’ (කොලොස්සි 1:6)
-
3:40 ගීතිකා අංක 35 සහ නිවේදන
-
3:50 දේශන මාලාව: අත්හරින්නේ නැතුව ශුභාරංචිය දේශනා කරන්න
-
• ඔයා කොහේ හිටියත් (2 තිමෝති 4:5)
-
• ඔයාව කොහෙට යැව්වත් (ක්‍රියා 16:6-10)
-
-
4:15 “ශුභාරංචිය වෙනුවෙන්” ඔයා කරන්න කැමති මොනවාද? (1 කොරින්ති 9:23; යෙසායා 6:8)
-
4:50 ගීතිකා අංක 21 සහ අවසාන යාච්ඤාව