2024-2025 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක

‘ශුභාරංචියට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න’

චාරිකා සේවක සහභාගි වන චාරිකා සමුළුවේ උදෑසන සහ දහවල් තියෙන දේශනවල වේලාවන් වැඩසටහනෙන් බලන්න පුළුවන්.

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර සමුළුවෙන් දැනගන්න පුළුවන්.