Skip to content

පටුනට යන්න

‘ශුභාරංචියට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න’

‘ශුභාරංචියට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න’

ෆිලිප්පි 1:27

උදෑසන

  • 9:40 සංගීතය

  • 9:50 ගීතිකා අංක 35 සහ යාච්ඤාව

  • 10:00 ශුභාරංචිය අපිව වෙනස් කරන්නේ කොහොමද?

  • 10:15 දේශන මාලාව: ශුභාරංචිය මේ අයගේ ජීවිතවලට බලපෑවේ කොහොමද?

    • • ස්තේපන්

    • • ෆිලිප්

    • • අකිලා සහ ප්‍රිසිලා

    • • තීතස්

  • 11:05 ගීතිකා අංක 76 සහ නිවේදන

  • 11:15 දිගටම “ඔයාලා කරන දේවල්වලින් දෙවියන් ගැන තියෙන භක්තිය” පෙන්නන්න

  • 11:35 බව්තීස්ම දේශනය: දිගටම ‘ශුභාරංචියට එකඟව වැඩ කරන්න’

  • 12:05 ගීතිකා අංක 37

දහවල්

  • 1:20 සංගීතය

  • 1:30 ගීතිකා අංක 56 සහ යාච්ඤාව

  • 1:35 බයිබල් දේශනය: ඔයාගේ විශ්වාසයන් ගැන පොඩි හරි සැකයක් තියාගන්න එපා

  • 2:05 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:35 ගීතිකා අංක 24 සහ නිවේදන

  • 2:45 දේශන මාලාව: ‘අපි දෙවියන්ගේ සේවකයන් කියලා මේ විදිවලින් පෙන්නනවා’

    • • විඳදරාගෙන

    • • කරුණාව පෙන්නලා

    • • අවංක වෙලා

  • 3:30 ශුභාරංචිය නිසා අපිට ලැබෙන්නේ මොන වගේ පුහුණුවක්ද?

  • 4:00 ගීතිකා අංක 29 සහ යාච්ඤාව