මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
1. ‘ශුභාරංචිය කියන එක ගැන අපිට කිසිම ලැජ්ජාවක්’ නැත්තේ ඇයි? (රෝම 1:16; 11:13)
2. අපේ විශ්වාසයන් ගැන බය නැතුව කියන්නේ කොහොමද? (මතෙ. 10:32; රෝම 10:9)
3. දෙවියන් සතුටු වෙන විදිහට සේවේ කරන්නේ කොහොමද? (2 තිමෝ. 2:15)
4. අපිට ඔනෙසිෆරස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (2 තිමෝ. 1:7, 8)
5. අපිට දෙවියන් ගැන කතා කරන්න ලැජ්ජාවක් නැහැ කියලා පෙන්නන්නේ කොහොමද? (හෙබ්‍රෙ. 10:39; 1 පේතෘ. 3:15; යොහ. 18:36; 1 තෙස. 5:12, 13)
6. අපිට ‘යෙහෝවා ගැන ආඩම්බරයෙන් කතා කරන්න’ පුළුවන් කොහොමද? (ගීතා. 34:1, 2; 1 කොරි. 1:31)
© 2024 Watch Tower Bible and Tract Society of Pennsylvania
CA-brpgm25-SN