Skip to content

පටුනට යන්න

‘ශුභාරංචිය කියන එක ගැන මට කිසිම ලැජ්ජාවක් නැහැ’

‘ශුභාරංචිය කියන එක ගැන මට කිසිම ලැජ්ජාවක් නැහැ’

රෝම 1:16

උදෑසන

  • 9:40 සංගීතය

  • 9:50 ගීතිකා අංක 67 සහ යාච්ඤාව

  • 10:00 අපිට ‘ශුභාරංචිය කියන එක ගැන කිසිම ලැජ්ජාවක් නැහැ’ - ඒ ඇයි?

  • 10:15 ඔයාගේ විශ්වාසයන් ගැන බය නැතුව කියන්න

  • 10:30 “සේවය ගැන කිසිම විදිහකින් ලැජ්ජා වෙන්න වෙන්නේ නැති විදිහට වැඩ කරන්න”

  • 10:55 ගීතිකා අංක 73 සහ නිවේදන

  • 11:05 දෙවියන්ගේ බලයෙන් ශක්තිමත් වෙලා ආදරෙන්, සිහිකල්පනාවෙන් වැඩ කරන්න

  • 11:35 බව්තීස්ම දේශනය: දිගටම ‘ශුභාරංචියට එකඟව වැඩ කරන්න’

  • 12:05 ගීතිකා අංක 75

දහවල්

  • 1:20 සංගීතය

  • 1:30 ගීතිකා අංක 77

  • 1:35 අද්දැකීම්

  • 1:45 ‘මුරටැඹ’ සාරාංශය

  • 2:15 දේශන මාලාව: අපිට කිසිම ලැජ්ජාවක් නැහැ . . .

    • • දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති ගැන

    • • දෙවියන්ගේ රාජ්‍යය ගැන

    • • දෙවියන්ගේ නියෝජිතයන් ගැන

  • 3:00 ගීතිකා අංක 40 සහ නිවේදන

  • 3:10 ‘යෙහෝවා ගැන ආඩම්බරයෙන් කතා කරන්න’

  • 3:55 ගීතිකා අංක 7 සහ යාච්ඤාව