බයිබලය
බයිබලය ඔන්ලයින් කියවන්න නැත්නම් ඇහුම්කන් දෙන්න. බයිබලයේ ඕඩියෝ රෙකෝඩිං සහ සංඥා භාෂා බයිබලයේ වීඩියෝ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය නිවැරදි, කියවන්න පහසු පරිවර්තනයක්. එය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 210කට වඩා පරිවර්තනය කරලා පිටපත් මිලියන 240කට වඩා නිෂ්පාදනය කරලා තියෙනවා.