Skip to content

පටුනට යන්න

A6-A

වගුව: යූදා සහ ඊශ්‍රායෙල් රාජ්‍යයන්වල රජවරු සහ අනාගතවක්තෘවරු (1 කොටස)

ගෝත්‍ර දෙකකින් හැදිලා තිබුණ දකුණු රාජ්‍යයේ නැත්නම් යූදා රාජ්‍යයේ රජවරු

ක්‍රි.පූ. 997

රෙහබෝවම්: අවුරුදු 17ක්

980

අබියා (අබියාම්): අවුරුදු 3ක්

978

ආසා: අවුරුදු 41ක්

937

යෙහෝෂපාට්: අවුරුදු 25ක්

913

යෙහෝරම්: අවුරුදු 8ක්

906දී වි. a

අහසියා: අවුරුදු 1ක්

905දී වි.

අතලියා රැජින: අවුරුදු 6ක්

898

යෙහෝයාෂ්: අවුරුදු 40ක්

858

අමෂියා: අවුරුදු 29ක්

829

උසියා (අෂරියා): අවුරුදු 52ක්

ගෝත්‍ර දහයකින් හැදිලා තිබුණ උතුරු රාජ්‍යයේ නැත්නම් ඊශ්‍රායෙල් රාජ්‍යයේ රජවරු

ක්‍රි.පූ. 997

යෙරොබොවම්: අවුරුදු 22ක්

976දී වි.

නාදාබ්: අවුරුදු 2ක්

975දී වි.

බාෂා: අවුරුදු 24ක්

952දී වි.

ඒලාහ්: අවුරුදු 2ක්

සිම්රී: දවස් 7ක් (951දී වි.)

ඔම්රී සහ තිබ්නී: අවුරුදු 4ක්

947දී වි.

ඔම්රී (විතරක්): අවුරුදු 8ක්

940දී වි.

ආහබ්: අවුරුදු 22ක්

920දී වි.

අහසියා: අවුරුදු 2ක්

917දී වි.

යෙහෝරම්: අවුරුදු 12ක්

905දී වි.

යේහු: අවුරුදු 28ක්

876

යෙහෝයහාෂ්: අවුරුදු 14ක්

862දී වි.

යෙහෝයහාෂ් සහ යෙහෝයාෂ්: අවුරුදු 3ක්

859දී වි.

යෙහෝයාෂ් (විතරක්): අවුරුදු 16ක්

844දී වි.

දෙවෙනි යෙරොබොවම්: අවුරුදු 41ක්

  • අනාගතවක්තෘවරු

  • යෝවෙල්

  • එලියා

  • එලිෂා

  • යෝනා

  • ආමොස්

a වි. අකුරෙන් විතර කියන එක අදහස් වෙනවා.