Skip to content

පටුනට යන්න

A7-B

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස්ගේ දේවසේවයේ ආරම්භය

කාලය

තැන

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

29, සරත් කාලය

යොර්දාන් ගඟ, යොර්­දානෙන් එගොඩ බෙතානියේ හෝ ඒ ළඟ වෙන්න ඇති

යේසුස් බව්තීස්ම වෙයි. ඔහුව අභිෂේක කරයි. යේසුස් තමන්ගේ පුතා කියලත් ඔහු ගැන සතුටුයි කියලත් යෙහෝවා කියයි

3:13-17

1:9-11

3:21-38

 

යූදා පාළුකරය

යක්ෂයා වරදකට පොලඹවන්න උත්සාහ කරයි

4:1-11

1:12, 13

4:1-13

 

යොර්දානෙන් එගොඩ බෙතානිය

යේසුස් දෙවියන්ගේ බැටළු පැටියා කියලා යොහන් බව්තීස්ත කියයි. මුල්ම ගෝලයෝ යේසුස්ට එකතු වෙයි

     

1:15 19-51

ගලීලයේ කානා නුවර, කපර්ණවුම

මුල්ම ආශ්චර්යය, විවාහ උත්සවයකදී වතුර වයින් කරයි. කපර්ණවුමට යයි

     

2:1-12

30, පාස්කුව

යෙරුසලම

දේවමාලිගාව පවිත්‍ර කරයි

     

2:13-25

නිකදේමස් එක්ක කතා කරයි

     

3:1-21

යුදය, ඒනොන්

යුදයේ පිටිසර පැතිවලට යයි. ඔහුගේ ගෝලයන් බව්තීස්ම කරයි. යොහන් අන්තිම පාරට යේසුස් ගැන සාක්ෂි දරයි

     

3:22-36

ටයිබීරියස්, යුදය

යොහන්ව හිරේ දායි. යේසුස් ගලීලයට යයි

4:12; 14:3-5

6:17-20

3:19, 20

4:1-3

සමාරියේ සිකාර්

ගලීලයට යන අතරේ සමරිතානුවන්ට උගන්නයි

     

4:4-43

යූදා පාළුකරය