Skip to content

පටුනට යන්න

A7-H

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් අවසන් වතාවට යෙරුසලමේදී කරපු සේවය (2 කොටස)

කාලය

තැන

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

නීසාන් 14

යෙරුසලම

පාවලා දෙන්නේ යූදස් කියලා හඳුන්වලා දීලා එයාව එතනින් පිටත් කරයි

26:21-25

14:18-21

22:21-23

13:21-30

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි (1කොරි 11:23-25)

26:26-29

14:22-25

22:19, 20, 24-30

 

පේතෘස් ඔහුව අඳුරන්නේ නැහැ කියලත් නියෝජිතයන් අතහැරලා යනවා කියලත් කලින්ම කියයි

26:31-35

14:27-31

22:31-38

13:31-38

උදව් කරන්නෙක්ව එවන්න පොරොන්දු වෙයි. සැබෑ මිදිවැල ගැන උදාහරණය. ආදරේ කරන්න ආඥාවක්. නියෝජිතයන් එක්ක කරපු අන්තිම යාච්ඤාව

     

14:1–17:26

ගෙත්සෙමනය

උයනේදී ලොකු වේදනාවකින්. යේසුස්ව පාවලා දෙයි. අත්අඩංගුවට ගනියි

26:30, 36-56

14:26, 32-52

22:39-53

18:1-12

යෙරුසලම

අන්නස් ප්‍රශ්න කරයි. කායෆස් සහ මන්ත්‍රණ සභාව ඉස්සරහා නඩුව විභාග කරයි. පේතෘස් අඳුරන්නේ නැහැ කියයි

26:57–27:1

14:53–15:1

22:54-71

18:13-27

යූදස් එල්ලිලා මැරෙයි (ක්‍රියා 1:18, 19)

27:3-10

     

පිලාත් ඉස්සරහත් හෙරොද් ඉස්සරහත් ආයෙත් පිලාත් ඉස්සරහත් පෙනී ඉඳියි

27:2, 11-14

15:1-5

23:1-12

18:28-38

පිලාත් ඔහුව නිදහස් කරන්න හැදුවත් යුදෙව්වන් බරබ්බස්ව ඉල්ලයි. වධකණුවක මරලා දාන්න නියම කරයි

27:15-30

15:6-19

23:13-25

18:39–19:16

(සිකුරාදා, ප.ව. 3:00ට විතර)

ගොල්ගොතා

වධකණුවක මැරෙයි

27:31-56

15:20-41

23:26-49

19:16-30

යෙරුසලම

දේහය වධකණුවෙන් බාලා සොහොන් ගෙයක තැන්පත් කරයි

27:57-61

15:42-47

23:50-56

19:31-42

නීසාන් 15

යෙරුසලම

පූජකයෝයි, පරිසිවරුයි සොහොන් ගේ ළඟ මුරකරුවන් දායි. ඒක මුද්‍රා කරයි

27:62-66

     

නීසාන් 16

යෙරුසලම සහ ඒ ළඟ, එම්මාවුස්

යේසුස්ව නැවත නැඟිට්ටවයි. ගෝලයන් ඉස්සරහා පස් පාරක් පෙනී ඉඳියි

28:1-15

16:1-8

24:1-49

20:1-25

නීසාන් 16ට පස්සේ

යෙරුසලම, ගලීලය

තවත් අවස්ථාවල ගෝලයන් ඉස්සරහා පෙනී ඉඳියි (1කොරි 15:5-7; ක්‍රියා 1:3-8) මඟ පෙන්වීම් දෙයි. මිනිස්සුන්ව ගෝලයන් කරන්න ආඥාවක් දෙයි

28:16-20

   

20:26–21:25

ඊයාර් 25

බෙතානිය ළඟ ඔලීව කන්ද

නැවත නැඟිටලා දවස් 40කට පස්සේ යේසුස් ස්වර්ගයට යයි (ක්‍රියා 1:9-12)

   

24:50-53