A7-H
යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් අවසන් වතාවට යෙරුසලමේදී කරපු සේවය (2 කොටස)
කාලය |
තැන |
සිද්ධිය |
මතෙව් |
මාක් |
ලූක් |
යොහන් |
---|---|---|---|---|---|---|
නීසාන් 14 |
යෙරුසලම |
පාවලා දෙන්නේ යූදස් කියලා හඳුන්වලා දීලා එයාව එතනින් පිටත් කරයි |
||||
ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි (1කොරි 11:23-25) |
||||||
පේතෘස් ඔහුව අඳුරන්නේ නැහැ කියලත් නියෝජිතයන් අතහැරලා යනවා කියලත් කලින්ම කියයි |
||||||
උදව් කරන්නෙක්ව එවන්න පොරොන්දු වෙයි. සැබෑ මිදිවැල ගැන උදාහරණය. ආදරේ කරන්න ආඥාවක්. නියෝජිතයන් එක්ක කරපු අන්තිම යාච්ඤාව |
||||||
ගෙත්සෙමනය |
උයනේදී ලොකු වේදනාවකින්. යේසුස්ව පාවලා දෙයි. අත්අඩංගුවට ගනියි |
|||||
යෙරුසලම |
අන්නස් ප්‍රශ්න කරයි. කායෆස් සහ මන්ත්‍රණ සභාව ඉස්සරහා නඩුව විභාග කරයි. පේතෘස් අඳුරන්නේ නැහැ කියයි |
|||||
යූදස් එල්ලිලා මැරෙයි (ක්‍රියා 1:18, 19) |
||||||
පිලාත් ඉස්සරහත් හෙරොද් ඉස්සරහත් ආයෙත් පිලාත් ඉස්සරහත් පෙනී ඉඳියි |
||||||
පිලාත් ඔහුව නිදහස් කරන්න හැදුවත් යුදෙව්වන් බරබ්බස්ව ඉල්ලයි. වධකණුවක මරලා දාන්න නියම කරයි |
||||||
(සිකුරාදා, ප.ව. 3:00ට විතර) |
ගොල්ගොතා |
වධකණුවක මැරෙයි |
||||
යෙරුසලම |
දේහය වධකණුවෙන් බාලා සොහොන් ගෙයක තැන්පත් කරයි |
|||||
නීසාන් 15 |
යෙරුසලම |
පූජකයෝයි, පරිසිවරුයි සොහොන් ගේ ළඟ මුරකරුවන් දායි. ඒක මුද්‍රා කරයි |
||||
නීසාන් 16 |
යෙරුසලම සහ ඒ ළඟ, එම්මාවුස් |
යේසුස්ව නැවත නැඟිට්ටවයි. ගෝලයන් ඉස්සරහා පස් පාරක් පෙනී ඉඳියි |
||||
නීසාන් 16ට පස්සේ |
යෙරුසලම, ගලීලය |
තවත් අවස්ථාවල ගෝලයන් ඉස්සරහා පෙනී ඉඳියි (1කොරි 15:5-7; ක්‍රියා 1:3-8) මඟ පෙන්වීම් දෙයි. මිනිස්සුන්ව ගෝලයන් කරන්න ආඥාවක් දෙයි |
||||
ඊයාර් 25 |
බෙතානිය ළඟ ඔලීව කන්ද |
නැවත නැඟිටලා දවස් 40කට පස්සේ යේසුස් ස්වර්ගයට යයි (ක්‍රියා 1:9-12) |