Skip to content

පටුනට යන්න

A7-G

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් අවසන් වතාවට යෙරුසලමේදී කරපු සේවය (1 කොටස)

කාලය

තැන

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

33, නීසාන් 8

බෙතානිය

පාස්කුවට දවස් හයකට කලින් යේසුස් එයි

     

11:55–12:1

නීසාන් 9

බෙතානිය

මරියා ඔහුගේ ඔළුවේ සහ කකුල්වල තෙල් ආලේප කරයි

26:6-13

14:3-9

 

12:2-11

බෙතානිය, බෙත්පාගය, යෙරුසලම

බූරුවෙක් පිටේ ඉඳගෙන තේජවත් විදිහට යෙරුසලමට එයි

21:1-11, 14-17

11:1-11

19:29-44

12:12-19

නීසාන් 10

බෙතානිය, යෙරුසලම

අත්තික්කා ගහට ශාප කරයි. ආයේ දේවමාලිගාව පවිත්‍ර කරයි

21:18, 19; 21:12, 13

11:12-17

19:45, 46

 

යෙරුසලම

නායක පූජකයන්, නීතිය පිටපත් කරන අය යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි

 

11:18, 19

19:47, 48

 

යෙහෝවා කතා කරයි. යේසුස් තමන්ගේ මරණය ගැන කියයි. විශ්වාසයක් නැති යුදෙව්වන් නිසා යෙසායාගේ අනාවැකිය ඉටු වෙයි

     

12:20-50

නීසාන් 11

බෙතානිය, යෙරුසලම

මැල වුණ අත්තික්කා ගහ ගැන පාඩම

21:19-22

11:20-25

   

යෙරුසලම, දේවමාලිගාව

ඔහුගේ අධිකාරිය ප්‍රශ්න කරයි. පුතාලා දෙන්නා ගැන උදාහරණය

21:23-32

11:27-33

20:1-8

 

උදාහරණ: මිනීමරු වගාකරුවන්, විවාහ උත්සවය

21:33–22:14

12:1-12

20:9-19

 

දෙවියන් සහ සීසර්, නැවත නැඟිටීම, උතුම්ම ආඥාව ගැන අහපු ප්‍රශ්නවලට උත්තර

22:15-40

12:13-34

20:20-40

 

ක්‍රිස්තුස් දාවිත්ගේ පුතාද කියලා අහයි

22:41-46

12:35-37

20:41-44

 

නීතිය පිටපත් කරන අයට, පරිසිවරුන්ට දරුණු ප්‍රතිඵල

23:1-39

12:38-40

20:45-47

 

වැන්දඹුව දාපු සම්මාදම දකියි

 

12:41-44

21:1-4

 

ඔලීව කන්ද

පැමිණෙන කාලේට ලකුණ දෙයි

24:1-51

13:1-37

21:5-38

 

උදාහරණ: තරුණියන් දහදෙනා, තලෙන්ත, බැටළුවන් සහ එළුවන්

25:1-46

     

නීසාන් 12

යෙරුසලම

යුදෙව් නායකයන් ඔහුව මරන්න කුමන්ත්‍රණය කරයි

26:1-5

14:1, 2

22:1, 2

 

පාවා දෙන්න යූදස් කරපු සැලැස්ම

26:14-16

14:10, 11

22:3-6

 

නීසාන් 13 (බ්‍රහස්පතින්දා පස්වරුව)

යෙරුසලමේදී සහ ඒ ළඟ

අන්තිම පාස්කුවට ලෑස්ති වෙයි

26:17-19

14:12-16

22:7-13

 

නීසාන් 14

යෙරුසලම

නියෝජිතයන් එක්ක පාස්කුව සමරයි

26:20, 21

14:17, 18

22:14-18

 

නියෝජිතයන්ගේ කකුල් හෝදයි

     

13:1-20