Skip to content

පටුනට යන්න

A7-C

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (1 කොටස)

කාලය

තැන

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

30

ගලීලය

“ස්වර්ග රාජ්‍යය ළඟටම ඇවිත්” කියලා යේසුස් කියපු මුල්ම වතාව

4:17

1:14, 15

4:14, 15

4:44, 45

කානා, නාසරෙත්, කපර්ණවුම

නිලධාරියාගේ පුතාව සුව කරයි. යෙසායාගේ ලියවිල්ලෙන් කියවයි. කපර්ණවුමට යයි

4:13-16

 

4:16-31

4:46-54

කපර්ණවුම ළඟ ගලීල මුහුද

සීමොන්ට සහ අන්දෘටයි, යාකොබ්ට සහ යොහන්ටයි ගෝලයන් වෙන්න ආරාධනා කරයි

4:18-22

1:16-20

5:1-11

 

කපර්ණවුම

සීමොන්ගේ නැන්දම්මාවයි, තවත් අයවයි සුව කරයි

8:14-17

1:21-34

4:31-41

 

ගලීලය

ගෝලයන් හතරදෙනා එක්ක ගලීලයට ගිය මුල්ම ගමන

4:23-25

1:35-39

4:42, 43

 

ලාදුරු රෝගියාව සුව කරයි. සමූහයක් යේසුස් පස්සේ යයි

8:1-4

1:40-45

5:12-16

 

කපර්ණවුම

අංශභාග රෝගියාව සුව කරයි

9:1-8

2:1-12

5:17-26

 

මතෙව්ට ආරාධනා කරයි, බදු එකතු කරන අය එක්ක කෑම කයි. නිරාහාරව ඉන්න එක ගැන ප්‍රශ්න කරයි

9:9-17

2:13-22

5:27-39

 

යුදය

සිනගෝගවල දේශනා කරයි

   

4:44

 

31, පාස්කුව

යෙරුසලම

බෙත්සාතා ළඟදී කෙනෙක්ව සුව කරයි. යුදෙව්වන් යේසුස්ව මරන්න හොයයි

     

5:1-47

යෙරුසලමේ ඉඳන් ආපහු එද්දී (?)

ගෝලයෝ සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි. යේසුස් “සබත් දවසේ ස්වාමියා”

12:1-8

2:23-28

6:1-5

 

ගලීලය, ගලීල මුහුද

සබත් දවසේදී කෙනෙක්ගේ අත සුව කරයි. සෙනඟ යේසුස් පස්සේ යයි. තව හුඟදෙනෙක්ව සුව කරයි

12:9-21

3:1-12

6:6-11

 

කපර්ණවුම ළඟ කන්ද

නියෝජිතයන් 12දෙනාව තෝරගනියි

 

3:13-19

6:12-16

 

කපර්ණවුම ළඟ

කන්ද උඩ දේශනය

5:1–7:29

 

6:17-49

 

කපර්ණවුම

හමුදා නිලධාරියාගේ සේවකයාව සුව කරයි

8:5-13

 

7:1-10

 

නායින්

වැන්දඹුවගේ පුතාව නැවත නැඟිට්ටවයි

   

7:11-17

 

ටයිබීරියස්, ගලීලය (නායින් හෝ ඒ ළඟ)

යොහන් යේසුස් ළඟට ගෝලයන්ව යවයි. සත්‍යය හෙළි කරන්නේ දරුවන්ට. වියගහ දරන්න පහසුයි

11:2-30

 

7:18-35

 

ගලීලය (නායින් හෝ ඒ ළඟ)

පව්කාර කාන්තාවක් ඔහුගේ කකුල්වලට තෙල් වක් කරයි. ණයකරුවන් ගැන උදාහරණය

   

7:36-50

 

ගලීලය

දෙවෙනි පාරට 12දෙනා එක්ක සේවය කරන්න යයි

   

8:1-3

 

භූතයන්ව එළවයි. සමාව නොලැබෙන වරද

12:22-37

3:19-30

   

යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් දෙන්නේ නැහැ

12:38-45

     

අම්මායි, මල්ලිලයි එයි. ගෝලයන් තමයි තමන්ගේ නෑදෑයන් කියලා කියයි

12:46-50

3:31-35

8:19-21