A7-C
යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (1 කොටස)
කාලය |
තැන |
සිද්ධිය |
මතෙව් |
මාක් |
ලූක් |
යොහන් |
---|---|---|---|---|---|---|
30 |
ගලීලය |
“ස්වර්ග රාජ්‍යය ළඟටම ඇවිත්” කියලා යේසුස් කියපු මුල්ම වතාව |
||||
කානා, නාසරෙත්, කපර්ණවුම |
නිලධාරියාගේ පුතාව සුව කරයි. යෙසායාගේ ලියවිල්ලෙන් කියවයි. කපර්ණවුමට යයි |
|||||
කපර්ණවුම ළඟ ගලීල මුහුද |
සීමොන්ට සහ අන්දෘටයි, යාකොබ්ට සහ යොහන්ටයි ගෝලයන් වෙන්න ආරාධනා කරයි |
|||||
කපර්ණවුම |
සීමොන්ගේ නැන්දම්මාවයි, තවත් අයවයි සුව කරයි |
|||||
ගලීලය |
ගෝලයන් හතරදෙනා එක්ක ගලීලයට ගිය මුල්ම ගමන |
|||||
ලාදුරු රෝගියාව සුව කරයි. සමූහයක් යේසුස් පස්සේ යයි |
||||||
කපර්ණවුම |
අංශභාග රෝගියාව සුව කරයි |
|||||
මතෙව්ට ආරාධනා කරයි, බදු එකතු කරන අය එක්ක කෑම කයි. නිරාහාරව ඉන්න එක ගැන ප්‍රශ්න කරයි |
||||||
යුදය |
සිනගෝගවල දේශනා කරයි |
|||||
31, පාස්කුව |
යෙරුසලම |
බෙත්සාතා ළඟදී කෙනෙක්ව සුව කරයි. යුදෙව්වන් යේසුස්ව මරන්න හොයයි |
||||
යෙරුසලමේ ඉඳන් ආපහු එද්දී (?) |
ගෝලයෝ සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි. යේසුස් “සබත් දවසේ ස්වාමියා” |
|||||
ගලීලය, ගලීල මුහුද |
සබත් දවසේදී කෙනෙක්ගේ අත සුව කරයි. සෙනඟ යේසුස් පස්සේ යයි. තව හුඟදෙනෙක්ව සුව කරයි |
|||||
කපර්ණවුම ළඟ කන්ද |
නියෝජිතයන් 12දෙනාව තෝරගනියි |
|||||
කපර්ණවුම ළඟ |
කන්ද උඩ දේශනය |
|||||
කපර්ණවුම |
හමුදා නිලධාරියාගේ සේවකයාව සුව කරයි |
|||||
නායින් |
වැන්දඹුවගේ පුතාව නැවත නැඟිට්ටවයි |
|||||
ටයිබීරියස්, ගලීලය (නායින් හෝ ඒ ළඟ) |
යොහන් යේසුස් ළඟට ගෝලයන්ව යවයි. සත්‍යය හෙළි කරන්නේ දරුවන්ට. වියගහ දරන්න පහසුයි |
|||||
ගලීලය (නායින් හෝ ඒ ළඟ) |
පව්කාර කාන්තාවක් ඔහුගේ කකුල්වලට තෙල් වක් කරයි. ණයකරුවන් ගැන උදාහරණය |
|||||
ගලීලය |
දෙවෙනි පාරට 12දෙනා එක්ක සේවය කරන්න යයි |
|||||
භූතයන්ව එළවයි. සමාව නොලැබෙන වරද |
||||||
යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් දෙන්නේ නැහැ |
||||||
අම්මායි, මල්ලිලයි එයි. ගෝලයන් තමයි තමන්ගේ නෑදෑයන් කියලා කියයි |