Skip to content

පටුනට යන්න

A7-D

යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (2 කොටස)

කාලය

තැන

සිද්ධිය

මතෙව්

මාක්

ලූක්

යොහන්

31 හෝ 32

කපර්ණවුම ප්‍රදේශය

යේසුස් දේවරාජ්‍යය ගැන උදාහරණ කියයි

13:1-53

4:1-34

8:4-18

 

ගලීල මුහුද

බෝට්ටුවේ ඉඳන් කුණාටුව නිශ්චල කරයි

8:18, 23-27

4:35-41

8:22-25

 

ගදාරා පළාත

භූතයන්ව ඌරන්ට වැහෙන්න සලස්වයි

8:28-34

5:1-20

8:26-39

 

කපර්ණවුම වෙන්න ඇති

ලේ ගැලීමක් තිබුණ කාන්තාවක්ව සුව කරයි. යායිරස්ගේ දුවව නැවත නැඟිට්ටවයි

9:18-26

5:21-43

8:40-56

 

කපර්ණවුම (?)

අන්ධ සහ ගොළු අයව සුව කරයි

9:27-34

     

නාසරෙත්

යේසුස්ගේ ගමේ අය ඔහුව ආයේ ප්‍රතික්ෂේප කරයි

13:54-58

6:1-5

   

ගලීලය

තුන්වෙනි පාරටත් ගලීලයට යයි. නියෝජිතයන්ව යවලා සේවය වැඩි කරයි

9:35–11:1

6:6-13

9:1-6

 

ටයිබීරියස්

හෙරොද් යොහන් බව්තීස්තගේ හිස ගසා දමයි. යේසුස් නිසා හෙරොද් කැලඹෙයි

14:1-12

6:14-29

9:7-9

 

32, පාස්කුවට ළං වෙලා (යොහ 6:4)

කපර්ණවුම (?), ගලීල මුහුදට ඊසාන පැත්තේ

නියෝජිතයන් දේශනා කරලා ආපහු එයි. පුරුෂයන් 5,000කට කන්න දෙයි

14:13-21

6:30-44

9:10-17

6:1-13

ගලීල මුහුදට ඊසාන පැත්තේ, ගෙනසරෙත්

යේසුස්ව රජ කරන්න හදයි. ඔහු වතුර උඩ ඇවිදියි. හුඟදෙනෙක්ව සුව කරයි

14:22-36

6:45-56

 

6:14-21

කපර්ණවුම

“ජීවනය ලබා දෙන ආහාරය” තමන් කියලා කියයි. වැඩිදෙනෙක් ඔහුව අතහැරලා යයි

     

6:22-71

32, පාස්කුවට පස්සේ

කපර්ණවුම වෙන්න ඇති

මිනිස්සුන්ගේ චාරිත්‍ර හෙළි කරයි

15:1-20

7:1-23

 

7:1

ෆිනීෂියාව, දෙකපොලිසය

සිරොෆිනීෂියානු කාන්තාවගේ දුවව සුව කරයි. පුරුෂයන් 4,000කට කන්න දෙයි

15:21-38

7:24–8:9

   

මගදානය

යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් දෙන්නේ නැහැ

15:39–16:4

8:10-12