A7-F
යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් පස්සේ කාලේදී යොර්දානෙන් නැඟෙනහිර කරපු සේවය
කාලය |
තැන |
සිද්ධිය |
මතෙව් |
මාක් |
ලූක් |
යොහන් |
---|---|---|---|---|---|---|
32, කැප කිරීමේ උත්සවයෙන් පස්සේ |
යොර්දානෙන් එගොඩ බෙතානිය |
යොහන් බව්තීස්ම කරපු තැනට යයි. හුඟදෙනෙක් යේසුස් ගැන විශ්වාසය තියයි |
||||
පෙරයාව |
යෙරුසලමට යන ගමනේදී නගරවලත් ගම්වලත් උගන්නයි |
|||||
පටු දොරටුවෙන් ඇතුල් වෙන්න උනන්දු කරයි. යෙරුසලම ගැන දුක් වෙයි |
||||||
පෙරයාව වෙන්න ඇති |
නිහතමානිකම ගැන උගන්නයි. හොඳම ආසන ගැන සහ නෑවිත් ඉන්න හේතු කියපු ආරාධිතයන් |
|||||
අනුගාමිකයෙක් වෙන්න කලින් හොඳට හිතන්න |
||||||
උදාහරණ: නැති වුණ බැටළුවා, නැති වුණ කාසිය සහ අකීකරු පුතා |
||||||
උදාහරණ: අධර්මිෂ්ඨ සේවකයා, පොහොසත් මිනිසා සහ ලාසරුස් |
||||||
වැටිලා යන්න හේතු, සමාව දෙන එක සහ විශ්වාසය ගැන උගන්නයි |
||||||
බෙතානිය |
ලාසරුස් මැරෙයි. එයාව නැවත නැඟිට්ටවයි |
|||||
යෙරුසලම, එෆ්‍රායිම් |
යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි. ඔහු එතනින් පිටත් වෙයි |
|||||
සමාරිය, ගලීලය |
ලාදුරු රෝගීන් දහදෙනාව සුව කරයි. දේවරාජ්‍යය එන විදිහ ගැන උගන්නයි |
|||||
සමාරිය හෝ ගලීලය |
උදාහරණ: අත් නෑර උත්සාහ කරපු වැන්දඹුව, පරිසිවරයා සහ බදු එකතු කරන කෙනා |
|||||
පෙරයාව |
විවාහය සහ දික්කසාදය ගැන උගන්නයි |
|||||
දරුවන්ට ආශීර්වාද කරයි |
||||||
පොහොසත් කෙනා අහපු ප්‍රශ්නය. මිදිවත්තේ වැඩකරුවන් සහ හැමෝටම එකම කුලිය ගෙවන එක ගැන උදාහරණය |
||||||
පෙරයාව වෙන්න ඇති |
මරණය ගැන තුන්වෙනි වතාවටත් කියයි |
|||||
යාකොබ්ටයි, යොහන්ටයි දේවරාජ්‍යයේ තනතුරු ඉල්ලයි |
||||||
යෙරිකෝව |
මඟදී අන්ධ මිනිස්සු දෙන්නෙක්ව සුව කරයි. සකෙවුස්ගේ ගෙදරට යයි. මීනා දහය ගැන උදාහරණය |