Skip to content

පටුනට යන්න

B9

දානියෙල් සඳහන් කරපු ලෝක බලයන්

බැබිලෝනිය

දානියෙල් 2:32, 36-38; 7:4

ක්‍රි.පූ. 607දී නෙබුකද්නෙෂර් රජ යෙරුසලම විනාශ කරයි

මේද පර්සියාව

දානියෙල් 2:32, 39; 7:5

ක්‍රි.පූ. 539දී බැබිලෝනිය යටත් කරගනියි

ක්‍රි.පූ. 537දී යුදෙව්වන්ට ආයෙත් යෙරුසලමට යන්න සයිරස් අවසර දෙයි

ග්‍රීසිය

දානියෙල් 2:32, 39; 7:6

ක්‍රි.පූ. 331දී මහ ඇලෙක්සැන්ඩර් පර්සියාව යටත් කරගනියි

රෝමය

දානියෙල් 2:33, 40; 7:7

ක්‍රි.පූ. 63දී ඊශ්‍රායෙල් දේශය පාලනය කරන්න පටන්ගනියි

ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ කරයි

බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව

දානියෙල් 2:33, 41-43

ක්‍රි.ව. 1914-1918 අතර පැවතුණ 1වෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ලෝක අධිරාජ්‍යයක් වුණා