Skip to content

පටුනට යන්න

B14-A

මිනුම් සහ මුදල්

  • ද්‍රව මිනුම්

  • කෝර් (බාත් 10 / හින 60)

    ලීටර් 220 / ගැලුම් 58.1

  • බාත් (හින 6)

    ලීටර් 22 / ගැලුම් 5.81

  • හින (ලොග් 12)

    ලීටර් 3.67 / පයින්ට් 7.75

  • ලොග් (හින 1⁄12)

    ලීටර් 0.31 / පයින්ට් 0.66

  • වියළි මිනුම්

  • හෝමර (කෝර් 1 / ඒපා 10)

    ලීටර් 220

  • ඒපා (සෙයා 3 / ඕමෙර 10)

    ලීටර් 22

  • සෙයා (ඕමෙර 31⁄3)

    ලීටර් 7.33

  • ඕමෙර (කැබ් 14⁄5)

    ලීටර් 2.2

  • කැබ්

    ලීටර් 1.22

  • ක්වාට්

    ලීටර් 1.08

  • දිග පළල මිනුම්

  • දිග රිට (දිග රියන් 6)

    මීටර් 3.11 / අඩි 10.2

  • රිට (රියන් 6)

    මීටර් 2.67 / අඩි 8.75

  • බඹය

    මීටර් 1.8 / අඩි 6

  • දිග රියන (අල්ලවල් 7)

    සෙ.මී. 51.8 / අඟල් 20.4

  • රියන (වියත් 2 / අල්ලවල් 6)

    සෙ.මී. 44.5 / අඟල් 17.5

  • කෙටි රියන

    සෙ.මී. 38 / අඟල් 15

  • රෝම ස්ටේඩියා 1ක්

    රෝම සැතපුම් 1⁄8=මීටර් 185 / අඩි 606.95

  1. 1 ඇඟිල්ලක පළල (අල්ලකින් 1⁄4)

    සෙ.මී. 1.85 / අඟල් 0.73

  2. 2 අල්ල (ඇඟිලි 4ක පළල)

    සෙ.මී. 7.4 / අඟල් 2.9

  3. 3 වියත (අල්ලවල් 3)

    සෙ.මී. 22.2 / අඟල් 8.75