Skip to content

පටුනට යන්න

B14-B

මුදල් සහ බර මනින ඒකක

හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් මුදල් සහ බර මනින ඒකක

ගේරා (ෂෙකෙල් 1⁄20)

ග්‍රෑම් 0.57 / අවු. 0.01835

ගේරා 10 = බෙකා 1

බෙකා

ග්‍රෑම් 5.7 / අවු. 0.1835

බෙකා 2 = ෂෙකෙල් 1

පිම්

ග්‍රෑම් 7.8 / අවු. 0.2508

පිම් 1 = ෂෙකෙල් 2⁄3

ෂෙකෙල් මිනුම් පඩියක්

ෂෙකෙල්

ග්‍රෑම් 11.4 / අවු. 0.367

ෂෙකෙල් 50 = මීනා 1

මීනා

ග්‍රෑම් 570 / අවු. 18.35

මීනා 60 = තලෙන්ත 1

තලෙන්ත

කි.ග්‍රෑ. 34.2 / අවු. 1,101

දරික් (පර්සියානු රන් මිනුමක්)

ග්‍රෑම් 8.4 / අවු. 0.27

එස්රා 8:27

ග්‍රීක ලියවිල්ලේ සඳහන් මුදල් සහ බර මනින ඒකක

ලෙප්ටන් (තඹ නැත්නම් ලෝකඩ යුදෙව් කාසියක්)

ක්වොඩ්‍රන් 1⁄2

ලූක් 21:2

ක්වොඩ්‍රන් (තඹ නැත්නම් ලෝකඩ රෝම කාසියක්)

ලෙප්ටන් 2

මතෙව් 5:26

අසේරියන් (රෝමයේ සහ එහෙට අයිති පළාත්වල තඹ නැත්නම් ලෝකඩ කාසියක්)

ක්වොඩ්‍රන් 4

මතෙව් 10:29

ඩිනාරි (රෝම රිදී කාසියක්)

ක්වොඩ්‍රන් 64

ග්‍රෑම් 3.85 / අවු. 0.124

මතෙව් 20:10

= දවසක වැටුප (පැය 12ක්)

ඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්)

ග්‍රෑම් 3.4 / අවු. 0.109

ලූක් 15:8

= දවසක වැටුප (පැය 12ක්)

ඩිඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්)

ඩ්‍රැක්මා 2

ග්‍රෑම් 6.8 / අවු. 0.218

මතෙව් 17:24

= දවස් 2ක වැටුප

අන්තියෝකියේ ටෙට්‍රාඩ්‍රැක්මා

තීර්වල ටෙට්‍රාඩ්‍රැක්මා (තීර්වල රිදී ෂෙකෙලයක්)

ටෙට්‍රාඩ්‍රැක්මා (ග්‍රීක රිදී කාසියක්; රිදී ස්ටේටර් කාසිය කියලත් හැඳින්නුවා)

ඩ්‍රැක්මා 4

ග්‍රෑම් 13.6 / අවු. 0.436

මතෙව් 17:27

දවස් 4ක වැටුප

මීනා

ඩ්‍රැක්මා 100

ග්‍රෑම් 340 / අවු. 10.9

ලූක් 19:13

= දවස් 100ක විතර වැටුප

තලෙන්ත

මීනා 60

කි.ග්‍රෑ. 20.4 / අවු. 654

මතෙව් 18:24

එළිදරව් 16:21

= අවුරුදු 20ක විතර වැටුප

රාත්තල් (රෝම)

ග්‍රෑම් 327 / අවු. 11.5

යොහන් 12:3

‘ඉස්තරම්ම ජටාමාංස තෙල් රාත්තලක්’