B12-A
යේසුස් පොළොවේ ගත කරපු අන්තිම සතිය (1 කොටස)
යෙරුසලම සහ ඒ අවට ප්‍රදේශය
-
දේවමාලිගාව
-
ගෙත්සෙමන උයන (?)
-
ආණ්ඩුකාරයාගේ මාලිගාව
-
කායෆස්ගේ ගෙදර (?)
-
හෙරොද් අන්තිපස්ගේ මාලිගාවක් (?)
-
බෙත්සාතා පොකුණ
-
සිලෝම් පොකුණ
-
මන්ත්‍රණ සභාව රැස් වුණ ශාලාව (?)
-
ගොල්ගොතා (?)
-
අකෙල්දමා (?)
දවසට යන්න: නීසාන් 8 | නීසාන් 9 | නීසාන් 10 | නීසාන් 11
නීසාන් 8 (සබත)
හිරු බැස යෑම (යුදෙව්වන්ගේ දවස පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් හිරු බහිනවාත් එක්කමයි)
-
පාස්කුවට දවස් හයකට කලින් බෙතානියට එයි
හිරු නැඟ ඒම
හිරු බැස යෑම
නීසාන් 9
හිරු බැස යෑම
-
කලින් ලාදුරු රෝගියෙක් වුණ සීමොන්ගේ ගෙදර කෑම ගනියි
-
මරියා යේසුස්ගේ ඔළුවට ජටාමාංස තෙල් වක් කරයි
-
යුදෙව්වන් යේසුස්වයි, ලාසරුස්වයි බලන්න එයි
හිරු නැඟ ඒම
-
සෙනඟගේ ප්‍රශංසාව මැද යෙරුසලමට ඇතුල් වෙයි
-
දේවමාලිගාවේ උගන්වයි
හිරු බැස යෑම
නීසාන් 10
හිරු බැස යෑම
-
බෙතානියේ රෑ ගත කරයි
හිරු නැඟ ඒම
-
පාන්දරින්ම යෙරුසලමට යයි
-
දේවමාලිගාව පවිත්‍ර කරයි
-
යෙහෝවා ස්වර්ගයේ ඉඳන් කතා කරයි
හිරු බැස යෑම
නීසාන් 11
හිරු බැස යෑම
හිරු නැඟ ඒම
-
උදාහරණ පාවිච්චි කරලා දේවමාලිගාවේ උගන්වයි
-
පරිසිවරුන්ව හෙළා දකියි
-
වැන්දඹුව දාන පොඩි සම්මාදම දකියි
-
ඔලීව කන්දේදී යෙරුසලමේ විනාශය ගැන කියයි. තමන් ආයෙත් පැමිණෙන කාලය දැනගන්න ලකුණක් දෙයි