Skip to content

පටුනට යන්න

B5

ශුද්ධ කූඩාරම සහ උත්තම පූජකයා

ශුද්ධ කූඩාරමට අයිති දේවල්

  1. 1 ගිවිසුම් පෙට්ටිය (නික් 25:10-22; 26:33)

  2. 2 තිර රෙද්ද (නික් 26:31-33)

  3. 3 තිර රෙද්ද එල්ලන කණුව (නික් 26:31, 32)

  4. 4 ශුද්ධස්ථානය (නික් 26:33)

  5. 5 අතිශුද්ධස්ථානය (නික් 26:33)

  6. 6 ඇතුල් වෙන තැන එල්ලන තිරය (නික් 26:36)

  7. 7 තිරය එල්ලන කණුව (නික් 26:37)

  8. 8 තඹ අඩිය (නික් 26:37)

  9. 9 සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය (නික් 30:1-6)

  10. 10 පූජා කරන රොටි තියන මේසය (නික් 25:23-30; 26:35)

  11. 11 පහන් රුක (නික් 25:31-40; 26:35)

  12. 12 ලිනන් ආවරණය (නික් 26:1-6)

  13. 13 එළු රෝම ආවරණය (නික් 26:7-13)

  14. 14 බැටළු හම් ආවරණය (නික් 26:14)

  15. 15 සීල් මත්ස්‍යයාගේ හම් ආවරණය (නික් 26:14)

  16. 16 ලී රාමුව (නික් 26:15-18, 29)

  17. 17 ලී රාමුවලට හදපු රිදී අඩිය (නික් 26:19-21)

  18. 18 පොල්ල (නික් 26:26-29)

  19. 19 රිදී අඩිය (නික් 26:32)

  20. 20 තඹ භාජනය (නික් 30:18-21)

  21. 21 දවන පූජා ඔප්පු කරන පූජාසනය (නික් 27:1-8)

  22. 22 මළුව (නික් 27:17, 18)

  23. 23 මළුවේ දොරටුව (නික් 27:16)

  24. 24 ලිනන් තිර රෙදි (නික් 27:9-15)

උත්තම පූජකයා

උත්තම පූජකයාගේ ඇඳුම් ගැන සම්පූර්ණ විස්තරයක් නික්මයාම 28වෙනි පරිච්ඡේදයේ තියෙනවා