Skip to content

පටුනට යන්න

B15

හෙබ්‍රෙව් දිනදර්ශනය

නීසාන් (ආබීබ්) මාර්තු - අප්‍රියෙල්

14 පාස්කුව

15-21 මුහුන් නොදැමූ රොටි උත්සවය

16 මුල්ම පලදාව ඔප්පු කරයි

වැස්සෙන්, දිය වෙලා යන හිමෙන් යොර්දාන් ගඟ පිටාර ගලයි

බාර්ලි

ඊයාර් (ෂීව්) අප්‍රියෙල් - මැයි

14 පරක්කු වෙලා පවත්වන පාස්කුව

වියළි කාලය පටන්ගනියි, වැඩි කාලයක් තියෙන්නේ පැහැදිලි අහසක්

තිරිඟු

සීවාන් මැයි - ජූනි

6 සති උත්සවය (පෙන්තකොස්ත)

ගිම්හානය, වාතයේ තෙතමනයක් නැහැ

තිරිඟු, මුල්ම අත්තික්කා වාරය

තම්මුස් ජූනි - ජූලි

 

උෂ්ණත්වය වැඩි වෙයි, සමහර පැතිවල අධික පිනි

මුල්ම මිදි වාරය

ආබ් ජූලි - අගෝස්තු

 

උපරිම උෂ්ණත්වයක්

ගිම්හාන පලතුරු

එලූල් අගෝස්තු - සැප්තැම්බර්

 

දිගටම උෂ්ණත්වය පවතියි

රටඉඳි, මිදි, අත්තික්කා

තිෂ්රී (ඒතානිම්) සැප්තැම්බර් - ඔක්තෝබර්

1 හොරණෑ නාද කරයි

10 සමඟි වෙන දවස

15-21 පැල් උත්සවය

22 ශුද්ධ එක්රැස්වීම

ගිම්හානය අවසන් වෙයි, මුල් වැසි පටන්ගනියි

හාන කාලය

හෙෂ්වාන් (බූල්) ඔක්තෝබර් - නොවැම්බර්

 

මද වැසි

ඔලීව

කිස්ලෙව් නොවැම්බර් - දෙසැම්බර්

25 කැප කිරීමේ උත්සවය

වැසි වැඩි වෙයි, තුහින බිඳු, කඳුවල හිම

සත්තුන්ව එළිමහනේ තියන්නේ නැහැ

ටීබෙත් දෙසැම්බර් - ජනවාරි

 

සීතල වැඩිම කාලේ, වැහිබර කාලගුණයක්, කඳුවල හිම

ගස් වැල් හටගනියි

ෂෙබට් ජනවාරි - පෙබරවාරි

 

සීතල අඩු වෙයි, දිගටම වහියි

ආමන්ඩ් ගස්වල මල්

ආදාර් පෙබරවාරි - මාර්තු

14, 15 දාදු උත්සවය

නිතරම ගිගුරුම් සහ හිම කැට වැසි

හණ

දෙවෙනි ආදාර් මාර්තු

අවුරුදු 19ක් ඇතුළත හත් වතාවක් අවුරුද්දට අමතර මාසයක් එකතු කළා