Skip to content

පටුනට යන්න

ආමොස් පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9

පොතේ සාරාංශයක්

  • 1

    • ආමොස්ට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබෙයි (1, 2)

    • දිගින් දිගටම කැරලිගහපු නිසා ලැබෙන විනිශ්චය (3-15)

      • සිරියාව (3-5), පිලිස්තියාව (6-8), තීර් (9, 10), ඒදොම් (11, 12), අම්මොන් (13-15)

  • 2

    • දිගින් දිගටම කැරලිගහපු නිසා ලැබෙන විනිශ්චය (1-16)

      • මෝවබ් (1-3), යූදා (4, 5), ඊශ්‍රායෙල් (6-16)

  • 3

    • දෙවියන්ගේ විනිශ්චය දැනුම් දෙයි (1-8)

      • දෙවියන් ඔහුගේ අරමුණු හෙළි කරයි (7)

    • සමාරියට විරුද්ධව දීපු පණිවිඩයක් (9-15)

  • 4

    • බාෂාන් දේශයේ එළදෙනුන්ට විරුද්ධව දීපු පණිවිඩයක් (1-3)

    • ඊශ්‍රායෙල්වරු කරන බොරු නමස්කාරය යෙහෝවා හෙළා දකියි (4, 5)

    • ඊශ්‍රායෙල්වරු හික්මවීම ප්‍රතික්ෂේප කරයි (6-13)

      • “ඔබේ දෙවියන් ඉස්සරහට එන්න දැන් ලෑස්ති වෙන්න” (12)

      • ‘දෙවියන් තමන්ගේ සිතුවිලි මිනිසුන්ට දැනුම් දෙයි’ (13)

  • 5

    • ඊශ්‍රායෙල් වැටිලා ඉන්න කන්‍යාවක් වගේ (1-3)

    • දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගෙන ජීවිතය රැකගන්න (4-17)

      • දුෂ්ට දේ පිළිකුල් කරලා යහපතට ඇලුම් කරන්න (15)

    • යෙහෝවා දෙවියන්ගේ දවස අඳුරු දවසක් (18-27)

      • ඊශ්‍රායෙල් ගේන පූජා පිළිගන්නේ නැහැ (22)

  • 6

    • තමන් ගැනම විශ්වාස කරන අයට දුක් වෙන්න වෙයි (1-14)

      • ඇත්දළවලින් අලංකාර කරපු යහන්; වයින් බඳුන් (4, 6)

  • 7

    • ඊශ්‍රායෙල්ගේ විනාශය ළඟයි කියලා දර්ශනවලින් පෙන්වයි (1-9)

      • පළඟැටියන් (1-3), ගින්න (4-6), ලඹය (7-9)

    • අනාවැකි කියන එක නවත්තන්න කියලා ආමොස්ට කියයි (10-17)

  • 8

    • ඉදුණු පලතුරු කූඩය ගැන දර්ශනයක් (1-3)

    • පීඩා කරන අයව විනිශ්චය කරයි (4-14)

      • දෙවියන්ගේ වචන අහන්න නොලැබෙන නිසා සාගතයක් (11)

  • 9

    • දෙවියන්ගේ විනිශ්චයෙන් බේරෙන්න බැහැ (1-10)

    • දාවිත්ගේ ගෘහය ආයෙත් ගොඩනඟයි (11-15)