Skip to content

පටුනට යන්න

එස්තර් පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10

පොතේ සාරාංශයක්

  • 1

    • අහෂ්වේරොෂ් රජ ෂූෂන්වලදී පවත්වපු භෝජන සංග්‍රහය (1-9)

    • වෂ්ටී බිසව අකීකරු වෙයි (10-12)

    • රජ උපදේශකයන් එක්ක කතා කරයි (13-20)

    • රජගේ නියෝගය දැනුම් දෙයි (21, 22)

  • 2

    • අලුත් බිසවක්ව හොයයි (1-14)

    • එස්තර් බිසව වෙයි (15-20)

    • මොර්දෙකයි කුමන්ත්‍රණයක් හෙළි කරයි (21-23)

  • 3

    • හාමාන්ට රජගෙන් උසස් තනතුරක් ලැබෙයි (1-4)

    • යුදෙව්වන්ව නැති කරන්න හාමාන් කුමන්ත්‍රණය කරයි (5-15)

  • 4

    • මොර්දෙකයි අඬා වැලපෙයි (1-5)

    • එස්තර්ට මැදිහත් වෙන්න කියලා මොර්දෙකයි කියයි (6-17)

  • 5

    • රජ ඉස්සරහට එස්තර් යයි (1-8)

    • හාමාන්ගේ කේන්තිය සහ ආඩම්බරකම (9-14)

  • 6

    • රජ මොර්දෙකයිට ගෞරව කරයි (1-14)

  • 7

    • එස්තර් හාමාන්ගේ කුමන්ත්‍රණය හෙළි කරයි (1-6අ)

    • හාමාන් හදපු කණුවේම එයාව එල්ලයි (6ආ-10)

  • 8

    • මොර්දෙකයිට උසස් තනතුරක් ලැබෙයි (1, 2)

    • එස්තර් රජට කන්නලව් කරයි (3-6)

    • රජ තව නියෝගයක් දෙයි (7-14)

    • ලැබුණ නිදහස ගැන යුදෙව්වන් සතුටු වෙයි (15-17)

  • 9

    • යුදෙව්වන් ජය ලබයි (1-19)

    • දාදු උත්සවය පටන්ගනියි (20-32)

  • 10

    • මොර්දෙකයි ප්‍රසිද්ධ වෙයි (1-3)