Skip to content

පටුනට යන්න

එස්රා පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10

පොතේ සාරාංශයක්

     

  • 1

    • දේවමාලිගාව ආයේ ගොඩනඟන්න සයිරස් රජ නියෝග කරයි (1-4)

    • බැබිලෝනියෙන් පිටත් වෙන්න සූදානම් වෙයි (5-11)

  • 2

    • බැබිලෝනියෙන් ආපු අයගේ නම් ලැයිස්තුව (1-67)

      • දේවමාලිගාවේ සේවකයන් (43-54)

      • සලමොන්ගේ සේවකයන්ගේ පුතුන් (55-57)

    • දේවමාලිගාවට කැමැත්තෙන්ම කරපු පරිත්‍යාග (68-70)

  • 3

    • පූජාසනය ආයේ හදලා පූජා ඔප්පු කළා (1-6)

    • දේවමාලිගාව ආයේ හදන්න පටන්ගනියි (7-9)

    • දේවමාලිගාවේ අත්තිවාරම දායි (10-13)

  • 4

    • දේවමාලිගාව හදන එකට විරුද්ධවාදිකම් එයි (1-6)

    • අර්තක්ෂස්තා රජට සතුරන් පැමිණිලි කරයි (7-16)

    • අර්තක්ෂස්තාගේ උත්තරය (17-22)

    • දේවමාලිගාවේ වැඩ නතර කරයි (23, 24)

  • 5

    • යුදෙව්වෝ දේවමාලිගාව ගොඩනඟන වැඩ ආයේ පටන්ගනියි (1-5)

    • තත්තෙනයි දාරියුස් රජට යවපු ලිපිය (6-17)

  • 6

    • දාරියුස් වාර්තා පරීක්ෂා කරලා නියෝගයක් දෙයි (1-12)

    • දේවමාලිගාවේ වැඩ අවසන් කරලා කැප කරයි (13-18)

    • පාස්කුව පවත්වයි (19-22)

  • 7

    • එස්රා යෙරුසලමට එයි (1-10)

    • අර්තක්ෂස්තා එස්රාට දුන්න ලිපිය (11-26)

    • එස්රා යෙහෝවාට ප්‍රශංසා කරයි (27, 28)

  • 8

    • එස්රා එක්ක ආව අයගේ නම් ලැයිස්තුව (1-14)

    • ගමනට සූදානම් වෙයි (15-30)

    • බැබිලෝනියෙන් පිටත් වෙලා යෙරුසලමට එයි (31-36)

  • 9

    • ඊශ්‍රායෙල්වරු මිශ්‍ර විවාහයන් කරගෙන (1-4)

    • එස්රාගේ යාච්ඤාව (5-15)

  • 10

    • විදේශීය භාර්යාවන්ව පිටත් කරන්න වෙන පොරොන්දුව (1-14)

    • විදේශීය භාර්යාවන්ව පිටත් කරයි (15-44)