Skip to content

පටුනට යන්න

එළිදරව් පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • දෙවියන් යේසුස් මාර්ගයෙන් කරපු එළිදරව්වක් (1-3)

    • සභා හතට සුබ පැතුම් (4-8)

      • “ඇල්ෆා සහ ඔමේගා මමයි” (8)

    • දෙවියන්ගේ බලයෙන් යොහන්ව ස්වාමීන්ගේ දවසට අරන් යයි (9-11)

    • තේජසට පත් කරපු යේසුස්ව දර්ශනයකින් දකියි (12-20)

  • 2

    • එෆීසයේ (1-7), ස්මර්ණාවේ (8-11), පර්ගමම්වල (12-17) සහ තියතීරාවල (18-29) සභාවලට පණිවිඩ

  • 3

    • සාදිස්වල (1-6), ෆිලදෙල්ෆියාවේ (7-13) සහ ලවෝදිසියේ (14-22) සභාවලට පණිවිඩ

  • 4

    • යෙහෝවා ස්වර්ගයේ ඉන්නවා දර්ශනයකින් දකියි (1-11)

      • යෙහෝවා තමන්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා (2)

      • වැඩිමහල්ලෝ 24දෙනා සිංහාසනවල ඉඳගෙන ඉන්නවා (4)

      • ජීවීන් හතරදෙනා (6)

  • 5

    • මුද්‍රා හතක් තියෙන අකුළන ලියවිල්ලක් (1-5)

    • බැටළු පැටියා ලියවිල්ල ගනියි (6-8)

    • මුද්‍රා කඩන්න සුදුසු තැනැත්තා බැටළු පැටියායි (9-14)

  • 6

    • බැටළු පැටියා මුද්‍රා හයක් කඩයි (1-17)

      • ජය අත් කරගන්න කෙනා සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්නවා (1, 2)

      • ගින්දර පාට අශ්වයා පිට ඉන්න කෙනා සාමය නැති කරයි (3, 4)

      • කලු පාට අශ්වයා පිට ඉන්න කෙනා සාගත ඇති කරයි (5, 6)

      • සුදුමැලි අශ්වයා පිට ඉන්න කෙනාගේ නම මරණය (7, 8)

      • පූජාසනය යට ඉන්න මරලා දාපු අය (9-11)

      • ලොකු භූමිකම්පාවක් (12-17)

  • 7

    • විනාශයක් ඇති කරන හුළං තදින් අල්ලගෙන ඉන්න දේවදූතයන් හතරදෙනා (1-3)

    • එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාව මුද්‍රා කරයි (4-8)

    • සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මහත් සමූහයක් (9-17)

  • 8

    • හත්වෙනි මුද්‍රාව කඩයි (1-6)

    • මුල් හොරණෑ හතර පිඹියි (7-12)

    • විපත්ති තුනක් ගැන දැනුම් දෙයි (13)

  • 9

    • පස්වෙනි හොරණෑව (1-11)

    • එක විපතක් ඉවරයි. තව දෙකක් එනවා (12)

    • හයවෙනි හොරණෑව (13-21)

  • 10

    • පොඩි ලියවිල්ලක් අතේ තියෙන ශක්තිමත් දේවදූතයෙක් (1-7)

      • “තවත් නම් පරක්කු වෙන්නේ නැහැ” (6)

      • පරිශුද්ධ රහස සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා (7)

    • යොහන් පොඩි ලියවිල්ල කනවා (8-11)

  • 11

    • සාක්ෂිකරුවන් දෙන්නා (1-13)

      • ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියයි (3)

      • මරලා දාලා තැන්පත් කරන්නේ නැතුව තියයි (7-10)

      • දවස් තුනහමාරකින් පස්සේ ආයෙත් නැඟිට්ටවයි (11, 12)

    • දෙවෙනි විපත ඉවරයි. තුන්වෙනි එක එනවා (14)

    • හත්වෙනි හොරණෑව (15-19)

      • පාලනය දැන් අපේ දෙවියන්ගෙත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගෙත් අතට පත් වෙලා (15)

      • පොළොව විනාශ කරන අයව විනාශ කරන්න නියමිතයි (18)

  • 12

    • ස්ත්‍රිය, පිරිමි දරුවා සහ මකරා (1-6)

    • මිකායෙල් මකරාට විරුද්ධව යුද්ධ කරයි (7-12)

      • මකරාව පොළොවට හෙළයි (9)

      • එයාට ඉතුරු වෙලා තියෙන්නේ හරිම ටික කාලයක් කියලා යක්ෂයා දන්නවා (12)

    • මකරා ස්ත්‍රියට පීඩා කරයි (13-17)

  • 13

    • මුහුදෙන් මතු වුණ හිස් හතක් තියෙන මෘගයා (1-10)

    • පොළොවෙන් මතු වුණ අං දෙකක් තියෙන මෘගයා (11-13)

    • හිස් හතක් තියෙන මෘගයාගේ රූපය (14, 15)

    • මෘගයාගේ සලකුණ සහ අංකය (16-18)

  • 14

    • බැටළු පැටියා සහ එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනා (1-5)

    • දේවදූතයන් තුන්දෙනෙක්ගෙන් ලැබෙන පණිවිඩ (6-12)

      • අහස මැද පියාසර කරන දේවදූතයෙක් ශුභාරංචියක් කියයි (6, 7)

    • ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්න අය විදිහට මිය යන අයට සතුටු වෙන්න පුළුවන් (13)

    • පොළොවෙන් අස්වැන්න වර්ග දෙකක් නෙළාගනියි (14-20)

  • 15

    • පීඩා හතක් තියාගෙන ඉන්න දේවදූතයන් හත්දෙනෙක් (1-8)

      • මෝසෙස්ගේ සහ බැටළු පැටියාගේ ගීතය (3, 4)

  • 16

    • දෙවියන්ගේ උදහසින් පිරුණු බඳුන් හත (1-21)

      • පොළොවට (2), මුහුදට (3), ගංගා දිය උල්පත්වලට (4-7), සූර්යයා මතට (8, 9), මෘගයාගේ සිංහාසනය මතට (10, 11), යුප්‍රටීස් ගඟට (12-16) සහ වාතයට (17-21) වක් කරයි

      • අර්මගෙදොන් කියන තැන සිද්ධ වෙන දෙවියන්ගේ යුද්ධය (14, 16)

  • 17

    • “මහ බැබිලෝනියට” ලැබෙන විනිශ්චය (1-18)

      • මහා ගණිකාව තද රතු පාට මෘගයෙක් පිට ඉඳගෙන ඉන්නවා (1-3)

      • මෘගයා ‘කලින් හිටියා. දැන් නැහැ. ඒත් අගාධයෙන් එළියට එන්න ලෑස්ති වෙලා ඉන්නවා’ (8)

      • අං දහය බැටළු පැටියා එක්ක යුද්ධ කරයි (12-14)

      • අං දහය ගණිකාවට වෛර කරයි (16, 17)

  • 18

    • “මහ බැබිලෝනිය” වැටිලා (1-8)

      • “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න” (4)

    • බැබිලෝනියේ වැටීම ගැන දුක් වෙයි (9-19)

    • ස්වර්ගයේ ඉන්න හැමෝම බැබිලෝනියේ වැටීම ගැන සතුටු වෙයි (20)

    • ලොකු ඇඹරුම් ගලක් වීසි කරනවා වගේ බැබිලෝනිය මුහුදට වීසි කරයි (21-24)

  • 19

    • නියම කරපු දඬුවම් ගැන යාහ්ට ප්‍රශංසා කරන්න (1-10)

      • බැටළු පැටියාගේ විවාහ උත්සවය (7-9)

    • සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්න කෙනා (11-16)

    • දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනය (17, 18)

    • මෘගයාව පරාජය කරයි (19-21)

  • 20

    • අවුරුදු 1,000කට සාතන්ව බැඳලා තියයි (1-3)

    • ක්‍රිස්තුස් එක්ක අවුරුදු දාහකට රජකම් කරන අය (4-6)

    • සාතන්ව නිදහස් කරයි. විනාශ කරයි (7-10)

    • සුදු පාට සිංහාසනය ඉස්සරහා මිය ගිය අයව විනිශ්චය කරයි (11-15)

  • 21

    • අලුත් අහසක් සහ අලුත් පොළොවක් (1-8)

      • මරණය නැත්තටම නැති වෙනවා (4)

      • හැම දෙයක්ම අලුත් කරනවා (5)

    • අලුත් යෙරුසලම ගැන විස්තරයක් (9-27)

  • 22

    • ජීවන වතුර තියෙන ගංගාව (1-5)

    • අවසානය (6-21)

      • “ඇවිත් ජීවනය ගෙන දෙන වතුර නොමිලේ අරන් බොන්න” (17)

      • “ස්වාමීන් වන යේසුස්, එන්න” (20)