Skip to content

පටුනට යන්න

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • තෙයොෆිලස්ට එවපු ලිපියක් (1-5)

    • පොළොවේ දුර ඈත ප්‍රදේශවල සාක්ෂි දරයි (6-8)

    • යේසුස් ස්වර්ගයට යයි (9-11)

    • ගෝලයන් හැමෝම එකට එකතු වෙයි (12-14)

    • යූදස් වෙනුවට මතියස්ව තෝරගනියි (15-26)

  • 2

    • පෙන්තකොස්ත දවසේදී දෙවියන්ගේ බලය ලැබෙයි (1-13)

    • පේතෘස් සෙනඟට කතා කරයි (14-36)

    • පේතෘස් කියපු දේට සෙනඟගේ ප්‍රතිචාරය (37-41)

      • 3,000ක් බව්තීස්ම වෙයි (41)

    • ක්‍රිස්තියානීන් අතරේ තිබුණ එකමුතුකම (42-47)

  • 3

    • හිඟමන් ඉල්ලපු කොර මිනිසෙක්ව පේතෘස් සුව කරයි (1-10)

    • සලමොන්ගේ ශාලාවේදී පේතෘස් කතා කරයි (11-26)

      • “දෙවියන් හැම දේම කලින් තිබුණ තත්වයට පත් කරන කාලය” (21)

      • මෝසෙස් වගේ අනාගතවක්තෘවරයෙක් (22)

  • 4

    • පේතෘස්වයි, යොහන්වයි අත්අඩංගුවට ගනියි (1-4)

      • විශ්වාසයක් ඇති වුණ පුරුෂයන්ගේ ගාණ 5,000ක් දක්වා වැඩි වෙයි (4)

    • මන්ත්‍රණ සභාව ඉස්සරහා තිබුණ නඩුව (5-22)

      • “කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ” (20)

    • නිර්භීතකම ඉල්ලලා කරපු යාච්ඤාවක් (23-31)

    • ගෝලයන් එකිනෙකා අතරේ දේවල් බෙදාගන්නවා (32-37)

  • 5

    • අනනියස් සහ සෆීරා (1-11)

    • නියෝජිතයන් හුඟක් ලකුණු පෙන්නුවා (12-16)

    • අත්අඩංගුවට අරන් පස්සේ නිදහස් කරයි (17-21අ)

    • ආයෙත් මන්ත්‍රණ සභාව ඉස්සරහට අරන් යයි (21ආ-32)

      • “අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට” (29)

    • ගමාලියෙල් දුන්න උපදෙස (33-40)

    • ගෙයින් ගෙට ගිහින් දේශනා කරයි (41, 42)

  • 6

    • කෑම බෙදන වැඩේ බලාගන්න පුරුෂයන් හත්දෙනෙක්ව තෝරගනියි (1-7)

    • දෙවියන්ට අපහාස කරනවා කියලා ස්තේපන්ට චෝදනා කරයි (8-15)

  • 7

    • ස්තේපන් මන්ත්‍රණ සභාව ඉස්සරහා කතා කරයි (1-53)

      • මුතුන්මිත්තන්ගේ කාලේ වුණ දේවල් (2-16)

      • මෝසෙස් සෙනඟට මඟ පෙන්වයි; ඊශ්‍රායෙල් සෙනඟ රූපවලට නමස්කාර කරයි (17-43)

      • දෙවියන් මිනිස්සු හදන දේවස්ථානවල ජීවත් වෙන්නේ නැහැ (44-50)

    • ස්තේපන්ට ගල් ගහයි (54-60)

  • 8

    • සාවුල් ක්‍රිස්තියානීන්ට පීඩා කරයි (1-3)

    • ෆිලිප් සමාරියේ කරපු සේවය සාර්ථක වෙයි (4-13)

    • පේතෘස්වයි, යොහන්වයි සමාරියට යවයි (14-17)

    • සීමොන් දෙවියන්ගේ බලය සල්ලිවලට ගන්න හදයි (18-25)

    • ඉතියෝපියානු නිලධාරියා (26-40)

  • 9

    • සාවුල් දමස්කයට යන අතරමඟ (1-9)

    • සාවුල්ට උදව් කරන්න අනනියස්ව යවයි (10-19අ)

    • සාවුල් දමස්කයේදී යේසුස් ගැන දේශනා කරයි (19ආ-25)

    • සාවුල් යෙරුසලමට යයි (26-31)

    • පේතෘස් අනීයස්ව සුව කරයි (32-35)

    • යහපත් දේවල් කරපු දොර්කස්ව නැවත නැඟිට්ටවයි (36-43)

  • 10

    • කොර්නේලියස් දැකපු දර්ශනය (1-8)

    • පවිත්‍ර කරපු සතුන් ගැන පේතෘස් දැකපු දර්ශනය (9-16)

    • පේතෘස් කොර්නේලියස්ව හම්බ වෙන්න යයි (17-33)

    • වෙනත් ජාතීන්වල අයට පේතෘස් ශුභාරංචිය කියයි (34-43)

      • “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහට” (34, 35)

    • වෙනත් ජාතීන්ට දෙවියන්ගේ බලය ලැබෙයි. ඒ අය බව්තීස්ම වෙයි (44-48)

  • 11

    • වෙච්ච දේ පේතෘස් නියෝජිතයන්ට දැනුම් දෙයි (1-18)

    • බානබස් සහ සාවුල් සිරියාවේ අන්තියෝකියට යයි (19-26)

      • ගෝලයන්ව මුල්ම වතාවට ක්‍රිස්තියානීන් විදිහට හඳුන්වයි (26)

    • අගබස් සාගතයක් එනවා කියලා කියයි (27-30)

  • 12

    • යාකොබ්ව මරයි; පේතෘස්ව හිරේට දායි (1-5)

    • පේතෘස්ව ආශ්චර්යවත් විදිහට නිදහස් කරයි (6-19)

    • දේවදූතයෙක් හෙරොද්ට පහර දෙයි (20-25)

  • 13

    • බානබස්වයි, සාවුල්වයි විශේෂ වැඩකට පිටත් කරලා යවයි (1-3)

    • සයිප්‍රසයේ කරපු සේවය (4-12)

    • පිසිදියේ තියෙන අන්තියෝකියේ පාවුල් දේශනා කරයි (13-41)

    • වෙනත් ජාතීන් ළඟට යන්න කියලා කියපු අනාවැකිය (42-52)

  • 14

    • ඉකෝනියේදී ගෝලයන් වැඩි වෙයි. විරුද්ධවාදිකමුත් එයි (1-7)

    • නියෝජිතයන් දෙවිවරු කියලා ලිස්ත්‍රාවේ මිනිස්සු හිතයි (8-18)

    • පාවුල්ට ගල් ගැහුවත් එයා බේරෙයි (19, 20)

    • සභා ශක්තිමත් කරයි (21-23)

    • ආයෙත් සිරියාවේ අන්තියෝකියට යයි (24-28)

  • 15

    • අන්තියෝකියේදී චර්මච්ඡේදනය ගැන ඇති වුණ විවාදය (1, 2)

    • ප්‍රශ්නය විසඳන්න යෙරුසලමට එයි (3-5)

    • වැඩිමහල්ලෝයි, නියෝජිතයෝයි රැස් වෙයි (6-21)

    • පාලක මණ්ඩලයෙන් ලැබුණ ලියුම (22-29)

      • ලේවලින් වැළකිලා ඉන්න (28, 29)

    • ලියුම කියවලා සභා දිරිගැන්වෙයි (30-35)

    • පාවුල් සහ බානබස් වෙන් වෙයි (36-41)

  • 16

    • පාවුල් තිමෝතිව තෝරගනියි (1-5)

    • මැසිඩෝනියාවේ මිනිසෙක්ව දර්ශනයකින් දකියි (6-10)

    • ෆිලිප්පියේදී ලිදියා බව්තීස්ම වෙයි (11-15)

    • පාවුල්වයි, සීලස්වයි හිරේට දායි (16-24)

    • හිරගෙදර භාරකරුයි, එයාගේ ගෙදර ඉන්න අයයි බව්තීස්ම වෙයි (25-34)

    • නිලධාරීන්ට ඇවිත් සමාව ගන්න කියලා පාවුල් කියයි (35-40)

  • 17

    • පාවුල් සහ සීලස් තෙසලෝනිකයට යයි (1-9)

    • පාවුල් සහ සීලස් බෙරීය නගරයට යයි (10-15)

    • පාවුල් ඇතන්ස් නගරයට යයි (16-22අ)

    • ඇරියොපගස් කන්දේදී පාවුල් සෙනඟට කතා කරයි (22ආ-34)

  • 18

    • පාවුල් කොරින්තියේදී කරපු සේවය (1-17)

    • ආයෙත් සිරියාවේ අන්තියෝකියට යයි (18-22)

    • පාවුල් ගලාතිය සහ ෆ්‍රිජියට යන්න පිටත් වෙයි (23)

    • දක්ෂ විදිහට කතා කරපු අපොලොස්ට උදව් ලැබෙයි (24-28)

  • 19

    • පාවුල් එෆීසයට යයි; සමහරු ආයෙත් බව්තීස්ම වෙයි (1-7)

    • පාවුල් උගන්වයි (8-10)

    • භූත බලපෑම් තිබුණත් පණිවිඩය පැතිරෙයි (11-20)

    • එෆීසයේදී උද්ඝෝෂණයක් ඇති වෙයි (21-41)

  • 20

    • පාවුල් මැසිඩෝනියාවටයි, ග්‍රීසියටයි යයි (1-6)

    • ත්‍රෝවසේදී යුතිකස්ව නැවත නැඟිට්ටවයි (7-12)

    • ත්‍රෝවසේ ඉඳන් මිලේටස්වලට යයි (13-16)

    • පාවුල් එෆීසයේ හිටපු වැඩිමහල්ලන්ව හම්බ වෙයි (17-38)

      • ගෙයින් ගෙට ගිහින් උගන්වයි (20)

      • “දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා” (35)

  • 21

    • යෙරුසලමට යන අතරමඟ (1-14)

    • යෙරුසලමට යයි (15-19)

    • පාවුල් වැඩිමහල්ලන් දුන්න උපදෙස් පිළිපදියි (20-26)

    • දේවමාලිගාවේදී කෝලහලයක් ඇති වෙයි; පාවුල්ව අත්අඩංගුවට ගනියි (27-36)

    • සෙනඟට කතා කරන්න පාවුල්ට අවසර ලැබෙයි (37-40)

  • 22

    • තමන් නිර්දෝෂයි කියලා පාවුල් සෙනඟ ඉස්සරහා ඔප්පු කරයි (1-21)

    • පාවුල් තමන්ගේ රෝම පුරවැසිභාවය ප්‍රයෝජනයට ගනියි (22-29)

    • මන්ත්‍රණ සභාව රැස් වෙයි (30)

  • 23

    • පාවුල් මන්ත්‍රණ සභාව ඉස්සරහා කතා කරයි (1-10)

    • ස්වාමීන් පාවුල්ව ශක්තිමත් කරයි (11)

    • පාවුල්ව මරන්න කුමන්ත්‍රණයක් (12-22)

    • පාවුල්ව සිසේරියට යවයි (23-35)

  • 24

    • පාවුල්ට විරුද්ධව එල්ල කරපු චෝදනා (1-9)

    • පාවුල් ෆීලික්ස් ඉස්සරහා එයා නිර්දෝෂයි කියලා කියයි (10-21)

    • පාවුල්ගේ නඩුව අවුරුදු දෙකකින් කල් යයි (22-27)

  • 25

    • ෆෙස්ටස් පාවුල්ගේ නඩුව අහයි (1-12)

      • “මට සීසර්ගෙන් තීන්දුවක් ඕනේ!” (11)

    • ෆෙස්ටස්, අග්‍රිපා රජගෙන් උපදෙස් ගනියි (13-22)

    • පාවුල් අග්‍රිපා රජ ඉස්සරහට යයි (23-27)

  • 26

    • පාවුල් අග්‍රිපා රජ ඉස්සරහා තමන්ගේ නිර්දෝෂකම ඔප්පු කරයි (1-11)

    • පාවුල් තමන් ක්‍රිස්තියානියෙක් වුණ විදිහ කියයි (12-23)

    • ෆෙස්ටස්ගෙයි, අග්‍රිපා රජගෙයි ප්‍රතිචාරය (24-32)

  • 27

    • පාවුල් නැවෙන් රෝමයට යයි (1-12)

    • නැව කුණාටුවකට අහු වෙයි (13-38)

    • නැව මුහුදුබත් වෙයි (39-44)

  • 28

    • මෝල්ටාව කියන දූපතට යයි (1-6)

    • පබ්ලියස්ගේ තාත්තාව සුව කරයි (7-10)

    • රෝමයට යයි (11-16)

    • පාවුල් රෝමයේදී යුදෙව්වන්ට දේශනා කරයි (17-29)

    • පාවුල් අවුරුදු දෙකක්ම නිර්භීතව දේශනා කරයි (30, 31)