Skip to content

පටුනට යන්න

කොලොස්සිවරුන්ට ලියපු ලිපිය

පරිච්ඡේද

1 2 3 4

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1, 2)

    • කොලොස්සිවරුන්ගේ විශ්වාසය ගැන දෙවියන්ට ස්තුති කරයි (3-8)

    • දෙවියන් එක්ක බැඳීම වැඩි කරගන්න උදව් කරන්න කියලා යාච්ඤා කරයි (9-12)

    • ක්‍රිස්තුස්ගේ ප්‍රධාන කාර්යය (13-23)

    • සභාව වෙනුවෙන් පාවුල් මහන්සි වෙලා කරන සේවය (24-29)

  • 2

    • ක්‍රිස්තුස්, දෙවියන්ගේ පරිශුද්ධ රහස (1-5)

    • රවට්ටන අයගෙන් පරෙස්සම් වෙන්න (6-15)

    • සැබෑ දේ වුණේ ක්‍රිස්තුස් (16-23)

  • 3

    • අලුත් සහ පරණ පෞද්ගලිකත්වයන් (1-17)

      • වැරදි ආශාවන් අවයවවලින් නැති කරලා දාන්න (5)

      • ආදරය, කිසි කෙනෙක්ට කඩන්න බැරි එක්සත්කමක් ඇති කරයි (14)

    • පවුල් ජීවිතය ගැන ක්‍රිස්තියානීන්ට උපදෙස් (18-25)

  • 4

    • ස්වාමිවරුන්ට උපදෙස් (1)

    • “දිගටම යාච්ඤා කරන්න” (2-4)

    • සභාවට අයිති නැති අය එක්ක ඥානවන්තව වැඩ කරන්න (5, 6)

    • අවසන් වදන් (7-18)