ගීතාවලිය පොත
පරිච්ඡේද
පොතේ සාරාංශයක්
-
-
යෙහෝවා ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්
-
“අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න” (8)
-
-
-
-
යෙහෝවා පියවර ගන්නවා
-
යෙහෝවාගේ වදන් පවිත්‍රයි (6)
-
-
-
-
යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා
-
සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් සහ අශ්ව රථ ගැනයි. ‘ඒත් අපි විශ්වාසය තියන්නේ යෙහෝවාගේ නම මතයි’ (7)
-
-
-
-
තේජවත් රජ දොරටුවෙන් ඇතුල් වෙයි
-
‘පොළොව අයිති යෙහෝවාටයි’ (1)
-
-
-
-
ගීතිකාකරුගේ යාච්ඤාවට සවන් දෙයි
-
‘මගේ ශක්තියත් පලිහත් යෙහෝවායි’ (7)
-
-
-
-
වැලපුණ කෙනා සතුටින් නටයි
-
දෙවියන්ගේ කරුණාව ජීවිතාන්තය දක්වාම තියෙනවා (5)
-
-
-
-
සතුරන්ගෙන් වට වෙලා ඉන්න කෙනෙක් කරන යාච්ඤාවක්
-
“දෙවියන් මගේ උදව්වට ඉන්නවා” (4)
-
-
-
-
මිනිසුන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් ඉන්නවා
-
දුෂ්ටයන්ට දඬුවම් කරන්න කියලා කරන යාච්ඤාවක් (6-8)
-
-
-
-
දෙවියන් සතුරන්ගෙන් ආරක්ෂා කරන ශක්තිමත් බලකොටුවක්
-
‘මම ඔබේ සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා’ (4)
-
-
-
-
හොර රහසේ එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂාව ලැබෙයි
-
“දෙවියන් ඔවුන්ට පහර දෙනවා” (7)
-
-
-
68 ‘
-
-
ඉක්මනින් ඇවිත් බේරගන්න කියලා කියයි
-
“ඉක්මනින්ම ඇවිත් මං වෙනුවෙන් පියවර ගන්න” (5)
-
-
-
-
දෙවියන් සාධාරණව විනිශ්චය කරයි
-
යෙහෝවාගේ අතේ තියෙන කුසලානයෙන් දුෂ්ටයන් බොයි (8)
-
-
-
-
දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගත්තත් ඔවුන් ඔහුව සැක කළා
-
-
-
සියොන්, සැබෑ දෙවියන්ගේ නුවර
-
සියොන්වල ඉපදුණ අය (4-6)
-
-
-
-
ගැලවුම්කරුත් ධර්මිෂ්ඨ විනිශ්චයකරුත් යෙහෝවායි
-
යෙහෝවා ගැලවීම ලබා දෙන විදිහ ගැන දැනුම් දෙයි (2, 3)
-
-
-
-
යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් විශ්වාසවන්තව කරපු දේවල්
-
දෙවියන් තමන් ඇති කරගත්ත ගිවිසුම අමතක කරන්නේ නැහැ (8-10)
-
“මං අභිෂේක කරපු අයට අත තියන්න එපා” (15)
-
වහලෙක් විදිහට හිටපු යෝසෙප්ව දෙවියන් ඔහුගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරයි (17-22)
-
ඊජිප්තුවේදී දෙවියන් කරපු ආශ්චර්යයන් (23-36)
-
ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට යයි (37-39)
-
තමන් ආබ්‍රහම්ට වුණ පොරොන්දුව දෙවියන් සිහි කරයි (42)
-
-
-
-
යෙහෝවාට ප්‍රශංසා කරන්න කියලා සියලු ජාතීන්ට කියයි
-
දෙවියන් පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ (2)
-
-
-
-
යෙහෝවාගේ වදන් ගැන තියෙන අගය
-
“තරුණයෙක්ට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද?” (9)
-
“ඔබේ සිහිගැන්වීම්වලට මම හුඟක් ඇලුම් කරනවා” (24)
-
“ඔබේ නීතියට මම මොන තරම් ආදරේ කරනවාද!” (97)
-
‘මගේ ගුරුවරුන් හැමෝටම වඩා වටහාගැනීමේ හැකියාවක් මට තියෙනවා‘ (99)
-
“ඔබේ වදන් මගේ පාදවලට පහනක්” (105)
-
“ඔබ පවසන හැම දේම සත්‍යයයි” (160)
-
දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය සමාදානය අද්දකිනවා (165)
-
-
-
-
විරුද්ධවාදිකම් කළත් පරද්දන්න බැරි වුණා
-
සියොන්ට වෛර කරන හැමෝම ලැජ්ජාවට පත් වෙලා (5)
-
-
-
-
කිරි වැරූ දරුවෙක් වගේ මම සෑහීමට පත් වෙනවා
-
ලබාගන්න බැරි දේවල් පස්සේ යන්න එපා (1)
-
-
-
-
රාත්‍රියේදී යෙහෝවාට ප්‍රශංසා කරයි
-
“ශුද්ධකමින් සැරසිලා දෑත් දිගු කරන්න” (2)
-
-