ගීතාවලිය 117:1, 2

  • යෙහෝවාට ප්‍රශංසා කරන්න කියලා සියලු ජාතීන්ට කියයි

    • දෙවියන් පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ (2)

117  සියලු ජාතීන්ට අයිති ජනයෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න.+සියලු ජනයෙනි,* ඔහුව ගෞරවයට පත් කරන්න.+   මොකද ඔහු අපිට පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ.+යෙහෝවාගේ විශ්වාසවන්තකම+ සදාකාලයටම පවතිනවා.+ යාහ්ට ප්‍රශංසා කරන්න!*+

පාදසටහන්

හෝ, “ගෝත්‍ර.”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.