ගීතාවලිය 133:1-3

  • එකමුතුව ඉන්න එක

    • ආරොන්ගේ හිසට වක් කරපු තෛලය වගේ (2)

    • හෙර්මොන් කන්දේ පිනි බිඳු වගේ (3)

දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්. 133  සහෝදරයන් එකමුතුව ඉන්න එකකොයි තරම් යහපත්ද! කොයි තරම් ප්‍රසන්නද!+   ඒක හිසට වක් කරන අනර්ඝ තෛලයක් වගේ.+ඒක ආරොන්ගේ හිසට වක් කරපු,ඔහුගේ රැවුල දිගේ ගලාගෙන ගිහින්+කරපටියට වැටුණ වටිනා තෛලය වගේ.   ඒක හරියට හෙර්මොන් කන්දේ+ ඉඳන්සියොන් කඳු+ මතට වැටෙන පිනි බිඳු වගේ. ආශීර්වාද ලැබෙන්නේ සියොන්වලදී කියලා යෙහෝවා නියම කළා.සදාකාල ජීවිතය කියන ආශීර්වාදයත් ලැබෙන්නේ එහෙදියි.

පාදසටහන්