ගීතාවලිය 133:1-3
දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.
133 සහෝදරයන් එකමුතුව ඉන්න එකකොයි තරම් යහපත්ද! කොයි තරම් ප්‍රසන්නද!+
2 ඒක හිසට වක් කරන අනර්ඝ තෛලයක් වගේ.+ඒක ආරොන්ගේ හිසට වක් කරපු,ඔහුගේ රැවුල දිගේ ගලාගෙන ගිහින්+කරපටියට වැටුණ වටිනා තෛලය වගේ.
3 ඒක හරියට හෙර්මොන් කන්දේ+ ඉඳන්සියොන් කඳු+ මතට වැටෙන පිනි බිඳු වගේ.
ආශීර්වාද ලැබෙන්නේ සියොන්වලදී කියලා යෙහෝවා නියම කළා.සදාකාල ජීවිතය කියන ආශීර්වාදයත් ලැබෙන්නේ එහෙදියි.