ගීතාවලිය 134:1-3

  • රාත්‍රියේදී යෙහෝවාට ප්‍රශංසා කරයි

    • “ශුද්ධකමින් සැරසිලා දෑත් දිගු කරන්න” (2)

කන්ද නඟිද්දී ගයන ගීයක්. 134  යෙහෝවාගේ සියලු සේවකයෙනි,+රාත්‍රියේදී යෙහෝවාගේ ගෘහයේ සේවය කරන සියල්ලෙනි,+යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න.   ශුද්ධකමින් සැරසිලා, දෑත් දිගු කරලා*+යෙහෝවාට ප්‍රශංසා කරන්න.   අහසත් පොළොවත් හදපු යෙහෝවා දෙවියන්සියොන්වල ඉඳන් ඔබට ආශීර්වාද කරනු ලැබේවා!

පාදසටහන්

හෝ සමහරවිට, “ශුද්ධස්ථානයේදී දෑත් දිගු කරලා.”