Skip to content

පටුනට යන්න

තීතස්ට ලියපු ලිපිය

පරිච්ඡේද

1 2 3

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1-4)

    • ක්‍රීට්වල වැඩිමහල්ලන්ව පත් කරන වගකීම තීතස්ට දෙයි (5-9)

    • කැරලිකාර අයට අවවාද කරන්න (10-16)

  • 2

    • තරුණ සහ වැඩිහිටි අයට හොඳ මඟ පෙන්වීම් (1-15)

      • දෙවියන්ට අගෞරවයක් ගේන අදහස් ප්‍රතික්ෂේප කරන්න (12)

      • හදවතින්ම යහපත් දේවල් කරන්න (14)

  • 3

    • යටත් වෙලා කීකරු වෙන්න (1-3)

    • යහපත් දේවල් කරන්න සූදානමින් ඉන්න (4-8)

    • මෝඩ දේවල් ගැන කරන වාදවලට පැටලෙන්නවත් බොරු ඉගැන්වීම්වලට අහු වෙන්නවත් එපා (9-11)

    • වෙනත් උපදෙස් සහ සුබ පැතුම් (12-15)