Skip to content

පටුනට යන්න

ද්විතීය කතාව පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • හොරෙබ් කඳුකරයෙන් පිටත් වෙයි (1-8)

    • ප්‍රධානීන්ව සහ විනිශ්චයකරුවන්ව පත් කරයි (9-18)

    • කාදෙෂ්බර්නේයවලදී අකීකරු වෙයි (19-46)

      • ඊශ්‍රායෙල්වරු දේශයට යන්න අකමැති වෙයි (26-33)

      • කානාන් දේශය අල්ලගන්න ගියත් අසාර්ථක වෙයි (41-46)

  • 2

    • අවුරුදු 38ක් පාළුකරයේ තැනින් තැනට යයි (1-23)

    • හෙෂ්බොන්වල රජ වුණ සීහොන්ව පරාජය කරයි (24-37)

  • 3

    • බාෂාන්වල රජ වුණ ඕග්ව පරාජය කරයි (1-7)

    • යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ තියෙන ප්‍රදේශය බෙදලා දෙයි (8-20)

    • බය වෙන්න එපා කියලා යොෂුවාට කියයි (21, 22)

    • දේශයට යන්න මෝසෙස්ට අවසර නැහැ (23-29)

  • 4

    • කීකරු වෙන එකේ වැදගත්කම (1-14)

      • දෙවියන් කරපු දේවල් අමතක කරන්න එපා (9)

    • ඔහුට විතරක් නමස්කාර කරයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා (15-31)

    • යෙහෝවා හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ (32-40)

    • යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ තිබුණ ආරක්ෂාව ලබා දෙන නගර (41-43)

    • නීතිය පැහැදිලි කරලා දෙයි (44-49)

  • 5

    • හොරෙබ්වලදී යෙහෝවා ඇති කරගත්ත ගිවිසුම (1-5)

    • ආඥා දහය ආයෙත් මතක් කරයි (6-22)

    • සීනයි කන්ද ළඟදී සෙනඟ බය වෙයි (23-33)

  • 6

    • මුළු හදවතින්ම යෙහෝවාට ආදරේ කරන්න (1-9)

      • “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න” (4)

      • දරුවන්ට උගන්නන වගකීම දෙමාපියන්ට තියෙනවා (6, 7)

    • යෙහෝවාව අමතක කරන්න එපා (10-15)

    • යෙහෝවාව සැක කරලා ඔහුව පරීක්ෂා කරන්න එපා (16-19)

    • අනාගත පරම්පරාවටත් දෙවියන් ගැන කියන්න (20-25)

  • 7

    • විනාශ කරන්න ඕනෙ ජාතීන් හත (1-6)

    • ඊශ්‍රායෙල්වරුන්ව තෝරගත්ත හේතුව (7-11)

    • කීකරු වුණොත් ආශීර්වාද ලැබෙයි (12-26)

  • 8

    • යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද මතක් කරයි (1-9)

      • ‘ජීවිත පවත්වගෙන යන්න කෑම විතරක් මදි’ (3)

    • යෙහෝවාව අමතක කරන්න එපා (10-20)

  • 9

    • ඊශ්‍රායෙල්වරුන්ට දේශය දෙන්න හේතුව (1-6)

    • ඊශ්‍රායෙල්වරු හතර සැරයක් යෙහෝවාව කේන්ති ගස්සයි (7-29)

      • රත්තරන් වස්සා (7-14)

      • මෝසෙස් කන්නලව් කළා (15-21, 25-29)

      • දෙවියන්ව කේන්ති ගස්සපු තවත් අවස්ථා තුනක් (22)

  • 10

    • ගල් පුවරු දෙකක් ආයෙත් හදයි (1-11)

    • යෙහෝවා බලාපොරොත්තු වෙන දේවල් (12-22)

      • යෙහෝවාට ආදරේ කරන්න; ගරුබිය දක්වන්න (12)

  • 11

    • යෙහෝවා කරපු බලවත් දේවල් ඔයාලා දැක්කා (1-7)

    • පොරොන්දු දේශය (8-12)

    • කීකරු වෙද්දී ලැබෙන ආශීර්වාද (13-17)

    • දෙවියන්ගේ වදන් හදවතේ කොටාගන්න (18-25)

    • “ආශීර්වාදයක් නැත්නම් ශාපයක්” (26-32)

  • 12

    • දෙවියන් තෝරගන්න තැනට ගිහින් නමස්කාර කරන්න (1-14)

    • මස් කන්න අවසර තිබුණත් ලේ කන්න අවසර නැහැ (15-28)

    • වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන උගුලට අහු වෙන්න එපා (29-32)

  • 13

    • දෙවියන්ට විරුද්ධව වැඩ කරන අයට කරන්න ඕනෙ දේ (1-18)

  • 14

    • මේ විදිහට දුක් වෙන්න එපා (1, 2)

    • පවිත්‍රයි සහ අපවිත්‍රයි කියලා සලකපු කෑම (3-21)

    • යෙහෝවා වෙනුවෙන් වෙන් කරන දහයෙන් කොටස (22-29)

  • 15

    • හැම අවුරුදු හතකටම සැරයක් ණය සහනයක් (1-6)

    • දුප්පත් අයට උදව් කරන්න (7-11)

    • හැම අවුරුදු හතකටම සැරයක් දාසයන්ව නිදහස් කරනවා (12-18)

      • දාසයෙක්ගේ කන විදින්න (16, 17)

    • කුලුඳුල් සතුන්ව වෙන් කරන්න (19-23)

  • 16

    • පාස්කුව; මුහුන් දාපු නැති රොටි උත්සවය (1-8)

    • සති උත්සවය (9-12)

    • පැල් උත්සවය (13-17)

    • විනිශ්චයකරුවන්ව පත් කරයි (18-20)

    • නමස්කාරයට පාවිච්චි කරන්න බැරි දේවල් (21, 22)

  • 17

    • පූජාවල කිසිම කැළලක් තියෙන්න බැහැ (1)

    • දෙවියන්ට විරුද්ධව වැඩ කරන අය සම්බන්ධයෙන් කරන්න ඕනෙ දේ (2-7)

    • විසඳන්න අමාරු නඩු (8-13)

    • රජ විදිහට පත් කරන කෙනාට මඟ පෙන්වීම් (14-20)

      • රජ නීතිය පොතක ලියන්න ඕනේ (18)

  • 18

    • පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි ලැබෙන කොටස (1-8)

    • මන්තර ගුරුකම් කරන එක තහනම් (9-14)

    • මෝසෙස් වගේ අනාගතවක්තෘවරයෙක් (15-19)

    • බොරු අනාගතවක්තෘවරුන්ව හඳුනගන්න විදිහ (20-22)

  • 19

    • ලේවලට වග කියන්න වෙන අවස්ථා සහ ආරක්ෂාව ලබා දෙන නගර (1-13)

    • මායිම් වෙනස් කරන්න බැහැ (14)

    • නඩු විභාග කරද්දී සාක්ෂිකරුවන් (15-21)

      • සාක්ෂිකරුවන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්න ඕනේ (15)

  • 20

    • යුද්දෙකට යද්දී මතක තියාගන්න ඕනෙ දේවල් (1-20)

      • හමුදා සේවයෙන් නිදහස් වෙන්න පුළුවන් හේතු (5-9)

  • 21

    • මිනී මැරුමක් ගැන තොරතුරු නැත්නම් (1-9)

    • වහලුන් අතරේ ඉන්න තරුණියක්ව විවාහ කරගන්න එක (10-14)

    • කුලුඳුලාගේ අයිතිය (15-17)

    • මුරණ්ඩු පුතෙක් (18-21)

    • කණුවක එල්ලන්නේ ශාප ලබපු කෙනෙක් (22, 23)

  • 22

    • අසල්වැසියාගේ සත්තුන්ට හොඳින් සලකන්න (1-4)

    • විරුද්ධ ලිංගයේ අයගේ ඇඳුම් අඳින එක (5)

    • සත්තු ගැන හිතන්න (6, 7)

    • පැතලි වහලේ වටේට තාප්පයක් (8)

    • මිශ්‍ර කරන එක තහනම් (9-11)

    • සළුවේ නූල් රටාවකට ඔතන්න (12)

    • අයුතු විදිහේ ලිංගික සම්බන්ධකම් (13-30)

  • 23

    • දෙවියන්ගේ සභාවට එකතු වෙන්න බැහැ (1-8)

    • කඳවුරේ පිරිසිදුකම (9-14)

    • පලා යන දාසයන් (15, 16)

    • ගණිකාවන් තහනම් (17, 18)

    • පොලී සහ දෙවියන්ට වෙන භාර (19-23)

    • කෙත්වතු මැද්දෙන් යද්දී කන්න පුළුවන් (24, 25)

  • 24

    • විවාහය සහ දික්කසාදය (1-5)

    • ජීවිතයට ගරු කරන්න (6-9)

    • දුප්පත් අය ගැන සැලකිලිමත් වෙන්න (10-18)

    • අත්හැරුණ පලදාව ගැන නීති (19-22)

  • 25

    • වරදකරුවෙක්ට දඬුවම් කරන විදිහ (1-3)

    • කරල් පාගන සතාගේ කට බඳින්න එපා (4)

    • මස්සිනාගේ යුතුකම (5-10)

    • රණ්ඩුවකදී නොකළ යුතු දෙයක් (11, 12)

    • නිවැරදි මිනුම් (13-16)

    • අමලෙක්වරුන්ව විනාශ කරන්න (17-19)

  • 26

    • මුල්ම පලදාව ඔප්පු කරන්න (1-11)

    • දෙවෙනි දහයෙන් කොටස (12-15)

    • ඊශ්‍රායෙල්වරු යෙහෝවාට අයිති විශේෂ සෙනඟ (16-19)

  • 27

    • නීතිය ගල්වල ලියන්න (1-10)

    • ඒබාල් කන්ද ළඟදී සහ ගෙරිසීම් කන්ද ළඟදී (11-14)

    • ශාප ගැන කියයි (15-26)

  • 28

    • කීකරු වෙද්දී ලැබෙන ආශීර්වාද (1-14)

    • අකීකරු වෙද්දී ලැබෙන ශාප (15-68)

  • 29

    • මෝවබ්වලදී ඊශ්‍රායෙල්වරු එක්ක ඇති කරගත්ත ගිවිසුම (1-13)

    • අකීකරු වුණොත් ලැබෙන ප්‍රතිඵල (14-29)

      • රහස් සහ ඒවා හෙළි කරයි (29)

  • 30

    • යෙහෝවා ළඟට ආයෙත් එන්න (1-10)

    • යෙහෝවාගේ ආඥා පිළිපදින්න අමාරු නැහැ (11-14)

    • තේරීම් දෙක (15-20)

  • 31

    • මෝසෙස් මැරෙන්න ළඟයි (1-8)

    • නීතිය හැමෝටම ඇහෙන්න කියවන්න (9-13)

    • යොෂුවාව පත් කරයි (14, 15)

    • ඊශ්‍රායෙල්වරු කැරලිගහනවා කියලා කලින්ම කියයි (16-30)

      • ඊශ්‍රායෙල්වරුන්ට උගන්නන්න ගීතයක් (19, 22, 30)

  • 32

    • මෝසෙස්ගේ ගීතය (1-47)

      • යෙහෝවා පර්වතයක් (4)

      • ඊශ්‍රායෙල්වරු එයාලාගේ පර්වතය අමතක කළා (18)

      • “දඬුවම් කරන්න අයිතිය තියෙන්නේ මටයි” (35)

      • “ජනයෙනි, දෙවියන්ගේ සෙනඟ එක්ක සතුටු වෙන්න” (43)

    • නෙබෝ කන්දේදී මෝසෙස් මැරෙනවා (48-52)

  • 33

    • මෝසෙස් ගෝත්‍රවලට ආශීර්වාද කරයි (1-29)

      • සදහටම තියෙන යෙහෝවාගේ අත් දෙක (27)

  • 34

    • යෙහෝවා මෝසෙස්ට දේශය පෙන්නුවා (1-4)

    • මෝසෙස් මැරුණා (5-12)