Skip to content

පටුනට යන්න

නාහුම් පොත

පරිච්ඡේද

1 2 3

පොතේ සාරාංශයක්

  • 1

    • දෙවියන් තමන්ගේ සතුරන්ට දඬුවම් කරයි (1-7)

      • දෙවියන් බලාපොරොත්තු වෙනවා ඔහුට විතරක් නමස්කාර කරයි කියලා (2)

      • තමන්ගෙන් රැකවරණය පතන්නේ කවුද කියලා යෙහෝවා දන්නවා (7)

    • නිනිවය නැත්තටම නැති කරයි (8-14)

      • ආයෙත් විනාශයක් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ (9)

    • යූදා වැසියන්ට ශුභාරංචියක් අරන් එයි (15)

  • 2

    • නිනිවය විනාශ කරයි (1-13)

      • ‘ගංගාවල දොරටු විවෘත වෙලා තියෙයි’ (6)

  • 3

    • ‘ලේ පිපාසිත නගරයට අත් වෙන්නේ විපතක්!’ (1-19)

      • නිනිවයට දඬුවම් කරන්න හේතු (1-7)

      • නිනිවයත් නෝආමෝන් නගරය වගේ වැටෙයි (8-12)

      • නිනිවයට වෙන විනාශය නවත්තන්න බැහැ (13-19)