Skip to content

පටුනට යන්න

නෙහෙමියා පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

පොතේ සාරාංශයක්

  • 1

    • යෙරුසලම ගැන ලැබුණ ආරංචිය (1-3)

    • නෙහෙමියාගේ යාච්ඤාව (4-11)

  • 2

    • නෙහෙමියාව යෙරුසලමට යවයි (1-10)

    • නෙහෙමියා නගරයේ පවුරු සෝදිසි කරයි (11-20)

  • 3

    • නගරයේ පවුරු ආයෙත් ඉදි කරයි (1-32)

  • 4

    • විරුද්ධවාදිකම් මැද ඉදි කිරීමේ වැඩ දිගටම කරයි (1-14)

    • ඉදි කරන අය ආයුධ අතේ තියාගෙන දිගටම වැඩ කරයි (15-23)

  • 5

    • නෙහෙමියා සිද්ධ වෙන අසාධාරණකම් නවත්තයි (1-13)

    • නෙහෙමියා තමන් ගැන හිතන්නේ නැතුව වැඩ කරයි (14-19)

  • 6

    • සතුරන් දිගටම ඉදි කිරීමේ වැඩ නවත්තන්න හදයි (1-14)

    • දවස් 52කින් පවුර ඉදි කරලා ඉවර කරයි (15-19)

  • 7

    • පවුරේ දොරටු සහ දොරටු පාලකයන් (1-4)

    • වහල්කමින් නිදහස් වෙලා ආපු අයගේ නම් (5-69)

      • දේවමාලිගාවේ සේවය කරපු අය (46-56)

      • සලමොන්ගේ සේවකයන්ගේ පුතුන් (57-60)

    • වැඩවලට ලැබුණ පරිත්‍යාගයන් (70-73)

  • 8

    • නීතිය කියවලා සෙනඟට පැහැදිලි කරලා දෙයි (1-12)

    • පැල් උත්සවය සමරයි (13-18)

  • 9

    • සෙනඟ එයාලා කරපු වැරදි පිළිගනියි (1-38)

      • යෙහෝවා සමාව දෙන දෙවි කෙනෙක් (17)

  • 10

    • සෙනඟ නීතියට එකඟව ජීවත් වෙන්න පොරොන්දු වෙයි (1-39)

      • “අපේ දෙවියන්ගේ ගෘහයේ වැඩකටයුතු නොසලකාහරින්නේ නැහැ” (39)

  • 11

    • සෙනඟ යෙරුසලමේ ආයෙත් පදිංචි වෙයි (1-36)

  • 12

    • පූජකයන් සහ ලෙවීවරුන් (1-26)

    • පවුර කැප කරයි (27-43)

    • දේවමාලිගාවේ සේවය කරන අයට උදව් කරන්න සැලැස්මක් (44-47)

  • 13

    • නෙහෙමියා කරපු තවත් වෙනස්කම් (1-31)

      • දහයෙන් කොටස ආයෙත් දෙන්න කියයි (10-13)

      • සබත කඩන්න එපා කියලා තදින්ම කියයි (15-22)

      • වෙනත් ජාතීන් එක්ක විවාහ වෙන්න එපා කියලා අවවාද කරයි (23-28)