Skip to content

පටුනට යන්න

මාක්ගේ වාර්තාව

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

පොතේ සාරාංශයක්

  • 1

    • යොහන් බව්තීස්ත දේශනා කරයි (1-8)

    • යේසුස්ගේ බව්තීස්මය (9-11)

    • සාතන් යේසුස්ව පරීක්ෂා කරයි (12, 13)

    • යේසුස් ගලීලයේ දේශනා සේවය පටන්ගනියි (14, 15)

    • මුලින්ම ගෝලයන් වුණ අය (16-20)

    • භූතයෙක් වැහුණ මනුස්සයෙක්ව සුව කරයි (21-28)

    • කපර්ණවුමේදී යේසුස් හුඟදෙනෙක්ව සුව කරයි (29-34)

    • පාළු තැනකට ගිහින් යාච්ඤා කරයි (35-39)

    • ලාදුරු රෝගියෙක්ව සුව කරයි (40-45)

  • 2

    • යේසුස් අංශභාග රෝගියෙක්ව සුව කරයි (1-12)

    • යේසුස් ලෙවීට ගෝලයෙක් වෙන්න ආරාධනා කරයි (13-17)

    • නිරාහාරව ඉන්න එක ගැන ප්‍රශ්න අහයි (18-22)

    • යේසුස් “සබත් දවසේ ස්වාමියා” (23-28)

  • 3

    • අතක් පණ නැති මනුස්සයාව සුව කරයි (1-6)

    • ලොකු සෙනඟක් මුහුදු වෙරළ ළඟ රැස් වෙයි (7-12)

    • නියෝජිතයන් 12දෙනා (13-19)

    • දෙවියන්ගේ බලයට අපහාස කරන එක (20-30)

    • යේසුස්ගේ අම්මායි, මල්ලිලයි (31-35)

  • 4

    • දේවරාජ්‍යය ගැන උදාහරණ (1-34)

      • වපුරන්නා (1-9)

      • යේසුස් උදාහරණ පාවිච්චි කරපු හේතුව (10-12)

      • වපුරන්නා ගැන උදාහරණය පැහැදිලි කරයි (13-20)

      • පහන කූඩයකින් වහන්නේ නැහැ (21-23)

      • ඔයා මනින මිම්ම (24, 25)

      • වපුරන්නා නින්දට ගියාම වෙන දේ (26-29)

      • අබ ඇටය (30-32)

      • උදාහරණ පාවිච්චි කරයි (33, 34)

    • යේසුස් කුණාටුවක් නිශ්චල කරයි (35-41)

  • 5

    • යේසුස් ඌරු රැළට වැහෙන්න භූතයන්ට ඉඩ දෙයි (1-20)

    • යායිරස්ගේ දුව; ස්ත්‍රියක් යේසුස්ගේ ඇඳුම අල්ලයි (21-43)

  • 6

    • යේසුස්ගේ ගම් පළාතේදී ඔහුට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ (1-6)

    • සේවයට කලින් දොළොස්දෙනාට දුන්න මඟ පෙන්වීම් (7-13)

    • යොහන් බව්තීස්තගේ මරණය (14-29)

    • යේසුස් 5,000කට කන්න දෙයි (30-44)

    • යේසුස් වතුර මත ඇවිදියි (45-52)

    • ගෙනසරෙත්වලදී හුඟදෙනෙක්ව සුව කරයි (53-56)

  • 7

    • මිනිස්සුන්ගේ චාරිත්‍ර හෙළා දකියි (1-13)

    • අපවිත්‍ර වෙන්නේ හදවතින් එන දේවලිනුයි (14-23)

    • සිරොෆිනීෂියානු ස්ත්‍රියගේ විශ්වාසය (24-30)

    • බිහිරි කෙනෙක්ව සුව කරයි (31-37)

  • 8

    • යේසුස් 4,000කට කෑම දෙයි (1-9)

    • ලකුණක් ඉල්ලයි (10-13)

    • පරිසිවරුන්ගේ සහ හෙරොද්ගේ මුහුන් (14-21)

    • බෙත්සයිදාවේදී අන්ධ කෙනෙක්ව සුව කරයි (22-26)

    • පේතෘස් ක්‍රිස්තුස්ව අඳුරගනියි (27-30)

    • යේසුස්ගේ මරණය ගැන කලින්ම කියයි (31-33)

    • සැබෑ අනුගාමිකයන් (34-38)

  • 9

    • යේසුස්ගේ පෙනුම වෙනස් වෙයි (1-13)

    • භූතයෙක් වැහුණු දරුවාව සුව කරයි (14-29)

      • විශ්වාසය තියෙනවා නම් සැක කරන්නේ නැහැ (23)

    • යේසුස් තමන්ගේ මරණය ගැන ආයෙත් කියයි (30-32)

    • උසස්ම කෙනා කවුද කියලා ගෝලයෝ වාද කරයි (33-37)

    • අපිට විරුද්ධ නැති කෙනා ඉන්නේ අපේ පැත්තේ (38-41)

    • විශ්වාසය අතහරින්න හේතු වෙන දේවල් (42-48)

    • ‘ඔයාලත් ලුණු වගේ වෙන්න’ (49, 50)

  • 10

    • විවාහය සහ දික්කසාදය (1-12)

    • යේසුස් දරුවන්ට ආශීර්වාද කරයි (13-16)

    • පොහොසත් මනුස්සයා අහපු ප්‍රශ්නය (17-25)

    • දේවරාජ්‍යය වෙනුවෙන් කරන කැප කිරීම් (26-31)

    • යේසුස් තමන්ගේ මරණය ගැන ආයෙත් කියයි (32-34)

    • යාකොබ් සහ යොහන් කරපු ඉල්ලීම (35-45)

      • යේසුස් හුඟදෙනෙක් වෙනුවෙන් දෙන වන්දිය (45)

    • අන්ධ බාතිමේයස්ව සුව කරයි (46-52)

  • 11

    • යේසුස් ප්‍රීති ඝෝෂා මැද යෙරුසලමට ඇතුල් වෙයි (1-11)

    • අත්තික්කා ගහට ශාප කරයි (12-14)

    • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කරයි (15-18)

    • වේළිලා ගිය අත්තික්කා ගහෙන් පාඩමක් (19-26)

    • යේසුස්ට ඇති අයිතිය ගැන ප්‍රශ්න කරයි (27-33)

  • 12

    • මිනී මරු වැවිලිකරුවන් ගැන උදාහරණය (1-12)

    • දෙවියන් සහ සීසර් (13-17)

    • නැවත නැඟිටීම ගැන ප්‍රශ්නය (18-27)

    • වැදගත්ම ආඥා දෙක (28-34)

    • ක්‍රිස්තුස් දාවිත්ගේ පුතාද? (35-37අ)

    • නීතිය පිටපත් කරන අය ගැන අනතුරු අඟවයි (37ආ-40)

    • දුප්පත් වැන්දඹුවගේ කාසි දෙක (41-44)

  • 13

    • පවතින සමාජයේ අවසාන කාලය (1-37)

      • යුද්ධ, භූමිකම්පා, ආහාර හිඟකම් (8)

      • ශුභාරංචිය දේශනා කරන්න ඕනේ (10)

      • මහත් පීඩාව (19)

      • මනුෂ්‍ය පුත්‍රයා එන විදිහ (26)

      • අත්තික්කා ගහ ගැන උදාහරණය (28-31)

      • දිගටම සෝදිසියෙන් ඉන්න (32-37)

  • 14

    • පූජකයන් යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි (1, 2)

    • සුවඳ තෙලක් යේසුස්ගේ ආලේප කරයි (3-9)

    • යූදස් යේසුස්ව පාවලා දෙයි (10, 11)

    • අන්තිම පාස්කුව (12-21)

    • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි (22-26)

    • පේතෘස් යේසුස්ව ප්‍රතික්ෂේප කරන එක කලින්ම කියයි (27-31)

    • යේසුස් ගෙත්සෙමන උයනට ගිහින් යාච්ඤා කරයි (32-42)

    • යේසුස්ව අත්අඩංගුවට ගනියි (43-52)

    • මන්ත්‍රණ සභාව ඉස්සරහා කරපු නඩු විභාගය (53-65)

    • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියයි (66-72)

  • 15

    • යේසුස්ව පිලාත් ළඟට ගෙනියයි (1-15)

    • ප්‍රසිද්ධියේ සමච්චල් කරයි (16-20)

    • ගොල්ගොතාවලදී කණුවක ඇණ ගහයි (21-32)

    • යේසුස්ගේ මරණය (33-41)

    • යේසුස්ව තැන්පත් කරයි (42-47)

  • 16

    • යේසුස්ව නැවත නැඟිටුවයි (1-8)