Skip to content

පටුනට යන්න

මීකා පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7

පොතේ සාරාංශයක්

    • 1 සමාරියට සහ යූදාට විරුද්ධව දෙන විනිශ්චය (1-16)

      • වැරදි සහ කැරලිගැසීම් තමයි ප්‍රශ්නවලට මුල (5)

    • 2 හිරිහැර කරන අයට දුක් වෙන්න වෙයි! (1-11)

    • ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරලා එකමුතුව ඉන්න සලස්වයි (12, 13)

      • දේශයේ පිරිලා ඉන්න සෙනඟගේ හඬ ඈතට විහිදෙයි (12)

    • 3 නායකයන්වයි, අනාගතවක්තෘවරුන්වයි හෙළා දකියි (1-12)

      • යෙහෝවා ඔහුගේ බලයෙන් මීකාව ශක්තිමත් කරයි (8)

      • පූජකයන් උපදෙස් දෙන්නේ මුදල්වලට (11)

      • යෙරුසලම නටබුන් ගොඩක් වෙනවා (12)

    • 4 යෙහෝවාගේ කන්ද ඉහළින්ම පිහිටුවයි (1-5)

      • කඩුවලින් නගුල් (3)

      • ‘අපි නමස්කාර කරන්නේ යෙහෝවාටයි’ (5)

    • සියොන්ව ආයෙත් ශක්තිමත් කරයි (6-13)

    • 5 මුළු පොළොවම පාලනය කරන රජෙක් (1-6)

      • පාලකයා බෙත්ලෙහෙමෙන් එන්න නියමිතයි (2)

    • ඉතුරු වෙන අය පිනි සහ සිංහයන් වගේ (7-9)

    • දේශය පවිත්‍ර කරයි (10-15)

    • 6 ඊශ්‍රායෙල්ට විරුද්ධව දෙවියන්ට නඩුවක් තියෙනවා (1-5)

    • යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (6-8)

      • සාධාරණකම, විශ්වාසවන්තකම, නිහතමානිකම (8)

    • ඊශ්‍රායෙල්ගේ වැරදි සහ ලැබෙන දඬුවම (9-16)

    • 7 ඊශ්‍රායෙල්වරු සදාචාරය අතින් පිරිහිලා (1-6)

      • කෙනෙක්ගේ සතුරෝ ඔහුගෙම පවුලේ අය (6)

    • “මම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා” (7)

    • දෙවියන් ඔහුගේ සෙනඟ වෙනුවෙන් පියවර ගනියි (8-13)

    • මීකා යාච්ඤා කරලා දෙවියන්ට ප්‍රශංසා කරයි (14-20)

      • යෙහෝවා දෙන උත්තරේ (15-17)

      • ‘යෙහෝවා වගේ තවත් දෙවි කෙනෙක් ඉන්නවාද?’ (18)