Skip to content

පටුනට යන්න

යොහන්ගේ වාර්තාව

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

පොතේ සාරාංශයක්

  • 1

    • ‘වචනය’ කියන තැනැත්තා මිනිසෙක් විදිහට ආවා (1-18)

    • යොහන් බව්තීස්ත දීපු සාක්ෂිය (19-28)

    • යේසුස් දෙවියන්ගේ බැටළු පැටියා (29-34)

    • යේසුස්ගේ මුල්ම ගෝලයන් (35-42)

    • ෆිලිප් සහ නතානියෙල් (43-51)

  • 2

    • කානාවල විවාහ උත්සවය; වතුර වයින්වලට හැරෙව්වා (1-12)

    • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කරයි (13-22)

    • යේසුස් මිනිස්සුන්ගේ හිතේ තියෙන දේ දන්නවා (23-25)

  • 3

    • යේසුස් සහ නිකදේමස් (1-21)

      • ආයෙත් ඉපදෙනවා (3-8)

      • දෙවියන් මුළු ලෝකයටම ආදරය කළා (16)

    • යොහන් අන්තිමට යේසුස් ගැන දුන්න සාක්ෂිය (22-30)

    • ඉහළින් එන කෙනා (31-36)

  • 4

    • යේසුස් සහ සමරිතානු ස්ත්‍රිය (1-38)

      • ‘දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම පිළි අරන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව නමස්කාර කරන්න’ (23, 24)

    • සමාරියේ හුඟදෙනෙක් යේසුස් ගැන විශ්වාසය තියයි (39-42)

    • යේසුස් නිලධාරියෙක්ගේ පුතාව සුව කරයි (43-54)

  • 5

    • බෙත්සාතාවලදී අසනීප කෙනෙක්ව සුව කරයි (1-18)

    • පියාණන්ගෙන් යේසුස්ට බලතල ලැබිලා තියෙනවා (19-24)

    • මැරුණ අයට යේසුස්ගේ හඬ ඇහෙයි (25-30)

    • යේසුස් ගැන දුන්න සාක්ෂි (31-47)

  • 6

    • යේසුස් 5,000කට කෑම දෙයි (1-15)

    • යේසුස් වතුර උඩ ඇවිදියි (16-21)

    • යේසුස් “ජීවනය ලබා දෙන ආහාරය” (22-59)

    • යේසුස් කිව්ව දේවල් නිසා හුඟදෙනෙක් ඔහුව අතහැරලා යයි (60-71)

  • 7

    • යේසුස් කූඩාරම් උත්සවයට යයි (1-13)

    • කූඩාරම් උත්සවයේදී යේසුස් උගන්නයි (14-24)

    • ක්‍රිස්තුස් ගැන විවිධ අදහස් (25-52)

  • 8

    • පියාණන් යේසුස් ගැන සාක්ෂි දෙයි (12-30)

      • යේසුස් “ලෝකේ ආලෝකය” (12)

    • ආබ්‍රහම්ගේ දරුවන් (31-41)

      • “සත්‍යය ඔයාලව නිදහස් කරයි” (32)

    • යක්ෂයාගේ දරුවන් (42-47)

    • යේසුස් සහ ආබ්‍රහම් (48-59)

  • 9

    • යේසුස් උපතින්ම අන්ධ කෙනෙක්ව සුව කරයි (1-12)

    • සුව වුණ කෙනාගෙන් පරිසිවරු ප්‍රශ්න කරයි (13-34)

    • අන්ධ පරිසිවරු (35-41)

  • 10

    • එඬේරා සහ බැටළු ගාල් (1-21)

      • උතුම් එඬේරා යේසුස් (11-15)

      • “වෙනත් බැටළුවනුත් මට ඉන්නවා” (16)

    • කැප කිරීමේ උත්සවයේදී යුදෙව්වන්ට යේසුස්ව හම්බ වෙයි (22-39)

      • යුදෙව්වන් හුඟදෙනෙක් විශ්වාසය තියන්නේ නැහැ (24-26)

      • “මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා” (27)

      • පියාණන් සහ පුත්‍රයා එකට බැඳිලා ඉන්නවා (30, 38)

    • යොර්දාන් ගඟෙන් එගොඩ ඉන්න හුඟදෙනෙක් විශ්වාසය තියයි (40-42)

  • 11

    • ලාසරුස්ගේ මරණය (1-16)

    • යේසුස් මාර්තා සහ මරියාව සනසවයි (17-37)

    • යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටවයි (38-44)

    • යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි (45-57)

  • 12

    • මරියා යේසුස්ගේ කකුල්වල තෙල් ආලේප කරයි (1-11)

    • යේසුස් ප්‍රීති ඝෝෂා මැද යෙරුසලමට ඇතුල් වෙයි (12-19)

    • යේසුස් තමන්ගේ මරණය ගැන කියයි (20-37)

    • යුදෙව්වන්ට විශ්වාසයක් නැතිකම අනාවැකියක ඉටු වීමක් (38-43)

    • යේසුස් ආවේ ලෝකය ගලවගන්න (44-50)

  • 13

    • යේසුස් ගෝලයන්ගේ කකුල් හෝදයි (1-20)

    • තමන්ව පාවලා දෙන කෙනා යූදස් කියලා යේසුස් හෙළි කරයි (21-30)

    • අලුත් ආඥාවක් (31-35)

      • “ඔයාලා අතරේ ආදරේ තියෙනවා නම්” (35)

    • පේතෘස් තමන්ව ප්‍රතික්ෂේප කරනවා කියලා යේසුස් කලින්ම කියයි (36-38)

  • 14

    • පියාණන් ළඟට යන්න තියෙන එකම මාර්ගය යේසුස් (1-14)

      • “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” (6)

    • දෙවියන්ගේ බලය දෙනවා කියලා යේසුස් පොරොන්දු වෙයි (15-31)

      • “තාත්තා මට වඩා ශ්‍රේෂ්ඨයි” (28)

  • 15

    • සැබෑ මිදිවැල ගැන උදාහරණය (1-10)

    • යේසුස් වගේම ආදරේ පෙන්නන්න අණ කරයි (11-17)

      • “ඊට වඩා උතුම් ආදරයක් තවත් නැහැ” (13)

    • ලෝකය යේසුස්ගේ ගෝලයන්ට වෛර කරයි (18-27)

  • 16

    • යේසුස්ගේ ගෝලයන්ට ජීවිතේ පවා නැති වෙන්න ඉඩ තියෙනවා (1-4අ)

    • දෙවියන්ගේ බලය කරන දේවල් (4ආ-16)

    • ගෝලයන්ගේ දුක සතුටට පෙරළෙයි (17-24)

    • යේසුස් ලෝකයෙන් ජය ගත්තා (25-33)

  • 17

    • නියෝජිතයන් එක්ක යේසුස් කරපු අවසන් යාච්ඤාව (1-26)

      • දෙවියන්ව දැන අඳුරගන්න එකෙන් සදාකාල ජීවිතය ලැබෙයි (3)

      • ක්‍රිස්තියානීන් මේ ලෝකයට අයිති නැහැ (14-16)

      • “ඔයා කියන දේවල් සත්‍යයයි” (17)

      • “ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා” (26)

  • 18

    • යූදස් යේසුස්ව පාවලා දෙයි (1-9)

    • පේතෘස් කඩුවෙන් පහර දෙයි (10, 11)

    • යේසුස්ව අන්නස් ළඟට ගෙනියයි (12-14)

    • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියපු මුල් වතාව (15-18)

    • යේසුස් අන්නස් ඉස්සරහා (19-24)

    • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියපු දෙවෙනි සහ තුන්වෙනි වතාවන් (25-27)

    • යේසුස් පිලාත් ඉස්සරහා (28-40)

      • “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ” (36)

  • 19

    • යේසුස්ට හිරිහැර කරලා සමච්චල් කරයි (1-7)

    • පිලාත් යේසුස්ගෙන් ආයෙත් ප්‍රශ්න කරයි (8-16අ)

    • ගොල්ගොතාවලදී යේසුස්ව කණුවක ඇණ ගහයි (16ආ-24)

    • යේසුස් අම්මා වෙනුවෙන් සැලසුම් කරපු දේ (25-27)

    • යේසුස්ගේ මරණය (28-37)

    • යේසුස්ව තැන්පත් කරයි (38-42)

  • 20

    • සොහොන් ගේ හිස් (1-10)

    • යේසුස් මරියා මග්දලේනා ඉස්සරහා පෙනී ඉඳියි (11-18)

    • යේසුස් ගෝලයන් ඉස්සරහා පෙනී ඉඳියි (19-23)

    • තෝමස් මුලින් සැක කළත් පස්සේ විශ්වාස කරයි (24-29)

    • මේ ලියවිල්ල ලියපු හේතුව (30, 31)

  • 21

    • යේසුස් ගෝලයන් ඉස්සරහා පෙනී ඉඳියි (1-14)

    • පේතෘස් යේසුස්ට ආදරෙයි කියලා ස්ථිරව කියයි (15-19)

      • “මගේ බැටළු පැටව් ටික පෝෂණය කරන්න” (17)

    • යේසුස් ගොඩක් ආදරේ කරපු ගෝලයාගේ අනාගතය (20-23)

    • අවසානය (24, 25)