Skip to content

පටුනට යන්න

යෝනා පොත

පරිච්ඡේද

1 2 3 4

පොතේ සාරාංශයක්

  • 1

    • යෝනා යෙහෝවා දෙවියන් දුන්න පැවරුම දාලා යන්න හදයි (1-3)

    • යෙහෝවා මහ කුණාටුවක් ඇති කරයි (4-6)

    • කුණාටුවට හේතුව යෝනා (7-13)

    • යෝනාව මුහුදට දායි (14-16)

    • ලොකු මාළුවෙක් යෝනාව ගිලගනියි (17)

  • 2

    • මාළුවාගේ බඩේ ඉද්දී යෝනා කරපු යාච්ඤාව (1-9)

    • යෝනාව ගොඩබිමට වමාරයි (10)

  • 3

    • යෝනා දෙවියන්ට කීකරු වෙලා නිනිවයට යයි (1-4)

    • යෝනා කියපු පණිවිඩය අහලා නිනිවයේ මිනිස්සු පසුතැවිලි වෙයි (5-9)

    • නිනිවය විනාශ කරන්නේ නැතුව ඉන්න දෙවියන් තීරණය කරයි (10)

  • 4

    • යෝනා කේන්ති අරන් මැරෙන්න ඕනෙ කියලා කියයි (1-3)

    • යෙහෝවා දයාව ගැන පාඩමක් යෝනාට උගන්නයි (4-11)

      • “ඔයා මෙච්චර කේන්ති ගන්න එක හරිද?” (4)

      • ලබු වැල පාවිච්චි කරලා උගන්නපු පාඩම (6-10)