Skip to content

පටුනට යන්න

යෝවෙල් පොත

පරිච්ඡේද

1 2 3

පොතේ සාරාංශයක්

  • 1

    • දරුණු පළඟැටි වසංගතයක් (1-14)

    • “යෙහෝවා දෙවියන්ගේ දවස ළඟයි” (15-20)

      • අනාගතවක්තෘවරයා යෙහෝවාගෙන් උදව් ඉල්ලයි (19, 20)

  • 2

    • යෙහෝවා දෙවියන්ගේ දවස සහ ඔහුගේ විශාල සේනාව (1-11)

    • යෙහෝවා ළඟට ආයෙත් හැරිලා එන්න (12-17)

      • ‘හිත ඉරාගන්න’ (13)

    • යෙහෝවා තමන්ගේ සෙනඟට උත්තර දෙයි (18-32)

      • “මම මගේ බලය ලබා දෙනවා” (28)

      • අහසෙත් පොළොවෙත් පුදුම දේවල් කරනවා (30)

      • යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන අය ගැලවෙයි (32)

  • 3

    • යෙහෝවා සියලු ජාතීන්ව විනිශ්චය කරයි (1-17)

      • යෙහෝෂපාට්ගේ නිම්නය (2, 12)

      • තීන්දුව දෙන නිම්නය (14)

      • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට බලකොටුවක් (16)

    • යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරයි (18-21)