පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 යෝවෙල් පොත පරිච්ඡේද 1 2 3 පොතේ සාරාංශයක් 1 දරුණු පළඟැටි වසංගතයක් (1-14) “යෙහෝවා දෙවියන්ගේ දවස ළඟයි” (15-20) අනාගතවක්තෘවරයා යෙහෝවාගෙන් උදව් ඉල්ලයි (19, 20) 2 යෙහෝවා දෙවියන්ගේ දවස සහ ඔහුගේ විශාල සේනාව (1-11) යෙහෝවා ළඟට ආයෙත් හැරිලා එන්න (12-17) ‘හිත ඉරාගන්න’ (13) යෙහෝවා තමන්ගේ සෙනඟට උත්තර දෙයි (18-32) “මම මගේ බලය ලබා දෙනවා” (28) අහසෙත් පොළොවෙත් පුදුම දේවල් කරනවා (30) යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන අය ගැලවෙයි (32) 3 යෙහෝවා සියලු ජාතීන්ව විනිශ්චය කරයි (1-17) යෙහෝෂපාට්ගේ නිම්නය (2, 12) තීන්දුව දෙන නිම්නය (14) යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට බලකොටුවක් (16) යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරයි (18-21) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න යෝවෙල් - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය යෝවෙල් - පොතේ සාරාංශයක් සිංහල යෝවෙල් - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt යෝවෙල් 1629 පි.