Skip to content

පටුනට යන්න

රූත් පොත

පරිච්ඡේද

1 2 3 4

පොතේ සාරාංශයක්

  • 1

    • එලිමෙලෙක්ගේ පවුලේ අය මෝවබ් දේශයේ පදිංචියට යයි (1, 2)

    • නායොමි, ඕපා සහ රූත් වැන්දඹුවන් වෙයි (3-6)

    • රූත් නායොමිවත් නායොමිගේ දෙවියන්වත් අත්හරින්නේ නැහැ (7-17)

    • නායොමි රූත් එක්ක ආයෙත් බෙත්ලෙහෙමට එයි (18-22)

  • 2

    • රූත් බෝවස්ගේ කෙතේ කරල් එකතු කරයි (1-3)

    • රූත් සහ බෝවස් මුණගැහෙයි (4-16)

    • බෝවස් කාරුණිකව සලකපු විදිහ ගැන රූත් නායොමිට කියයි (17-23)

  • 3

    • කරන්න ඕනෙ දේ නායොමි රූත්ට කියයි (1-4)

    • රූත් සහ බෝවස් කමතේදී මුණගැහෙයි (5-15)

    • රූත් ආයෙත් නායොමි ළඟට යයි (16-18)

  • 4

    • බෝවස් නෑදෑයෙක් අතින් වෙන්න ඕනෙ වගකීම් ඉටු කරයි (1-12)

    • බෝවස්ට සහ රූත්ට ඕබෙද් ඉපදෙයි (13-17)

    • දාවිත්ගේ පෙළපත (18-22)