Skip to content

පටුනට යන්න

රෝමවරුන්ට ලියපු ලිපිය

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1-7)

    • රෝමයට යන්න පාවුල් ඉන්නේ ආසාවෙන් (8-15)

    • ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ විශ්වාසය නිසයි (16, 17)

    • දෙවියන්ව පිළිගන්නේ නැති අයට නිදහසට කියන්න හේතු නැහැ (18-32)

      • දෙවියන්ගේ ගුණාංග නිර්මාණවලින් දකින්න පුළුවන් (20)

  • 2

    • යුදෙව්වන්ටයි, ග්‍රීකයන්ටයි දෙවියන් දෙන විනිශ්චය (1-16)

      • හෘද සාක්ෂිය වැඩ කරන විදිහ (14, 15)

    • යුදෙව්වන් සහ නීතිය (17-24)

    • සැබෑ චර්මච්ඡේදනය (25-29)

  • 3

    • “දෙවියන් කතා කරන්නේ ඇත්ත” (1-8)

    • යුදෙව්වන් වගේම ග්‍රීකයනුත් පාපයට යටත් (9-20)

    • විශ්වාසය නිසා ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරනවා (21-31)

      • දෙවියන්ගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පෙන්නන්න හැමෝම අසමත් වෙනවා (23)

  • 4

    • විශ්වාසය නිසා ආබ්‍රහම්ව ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කළා (1-12)

      • විශ්වාසයක් පෙන්නන හැමෝගෙම තාත්තා ආබ්‍රහම් (11)

    • පොරොන්දුව ලැබුණේ විශ්වාසය නිසයි (13-25)

  • 5

    • ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න පුළුවන් (1-11)

    • ආදම් නිසා මරණය, ක්‍රිස්තුස් මාර්ගයෙන් ජීවනය (12-21)

      • පව්කාරකම සහ මරණය හැමෝටම උරුම වුණා (12)

      • එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් (18)

  • 6

    • ක්‍රිස්තුස් එක්ක බැඳිලා ඉන්න බව්තීස්ම වුණ අයට අලුත් ජීවිතයක් (1-11)

    • පව්කාරකමට ඔයාලව පාලනය කරන්න ඉඩ දෙන්න එපා (12-14)

    • පව්කාරකමට දාසයන් වෙලා හිටපු අය දෙවියන්ගේ දාසයන් වෙයි (15-23)

      • පව්කාරකමට ගෙවන කුලිය මරණය; දෙවියන් දෙන තෑග්ග ජීවනය (23)

  • 7

    • නීතියෙන් නිදහස් කියලා පෙන්නන උදාහරණයක් (1-6)

    • නීතිය පව්කාරකම පෙන්නයි (7-12)

    • පව්කාරකම එක්ක කරන සටන (13-25)

  • 8

    • දෙවියන්ගේ බලය නිසා ජීවනයත් නිදහසත් ලැබෙයි (1-11)

    • දරුවන් කියලා දෙවියන්ගේ බලය හිත්වලට කතා කරලා කියනවා (12-17)

    • දෙවියන්ගේ දරුවන්ට නිදහස ලැබෙන කල් හැම නිර්මාණයක්ම බලාගෙන ඉන්නවා (18-25)

    • ‘දෙවියන්ගේ බලය අපි වෙනුවෙන් කන්නලව් කරනවා’ (26, 27)

    • දෙවියන් මුල් කාලේ ඉඳන්ම පියවර ගත්තා (28-30)

    • දෙවියන්ගේ ආදරේ නිසා අපි ජය ගන්නවා (31-39)

  • 9

    • ඊශ්‍රායෙල් ජාතිය ගැන පාවුල්ට දැනෙන දුක (1-5)

    • ආබ්‍රහම්ගේ සැබෑ දරුවන් (6-13)

    • දෙවියන්ගේ තේරීම ප්‍රශ්න කරන්න බැහැ (14-26)

      • විනාශ කරන්න වටින අය සහ දයාව ලබන්න වටින අය (22, 23)

    • බේරෙන්නේ පොඩි පිරිසක් විතරයි (27-29)

    • ඊශ්‍රායෙල්වරු වැටුණා (30-33)

  • 10

    • දෙවියන් ඉස්සරහා ධර්මිෂ්ඨ කෙනෙක් වෙන විදිහ (1-15)

      • ප්‍රසිද්ධියේ කියයි (10)

      • යෙහෝවාට යාච්ඤා කරන අයව ගලවගනියි (13)

      • ශුභාරංචියක් ප්‍රකාශ කරන අයගේ පාද අලංකාරයි (15)

    • ශුභාරංචියට කීකරු නැහැ (16-21)

  • 11

    • ඊශ්‍රායෙල් සෙනඟව ප්‍රතික්ෂේප කළත් හැමෝවම නෙමෙයි (1-16)

    • ඔලීව ගහේ උදාහරණේ (17-32)

    • දෙවියන්ගේ ප්‍රඥාව මැනලා ඉවර කරන්න බැහැ (33-36)

  • 12

    • ඔයාලාගේ ශරීරත් ජීවිතත් පූජාවක් විදිහට ඔප්පු කරන්න (1, 2)

    • හැකියාවන් වෙනස් වුණත් එක ශරීරයක් (3-8)

    • සැබෑ ක්‍රිස්තියානීන් ජීවත් වෙන්න ඕනෙ විදිහ (9-21)

  • 13

    • බලධාරීන්ට යටත් වීම (1-7)

      • බදු ගෙවීම (6, 7)

    • ආදරේ කරනවා නම් නීතිය හරියටම පිළිපදිනවා (8-10)

    • දවල් කාලේදී හැසිරෙන විදිහට හැසිරෙන්න (11-14)

  • 14

    • එකිනෙකාව විනිශ්චය කරන්න එපා (1-12)

    • වරදක් කරන්න තව කෙනෙක්ව පොලඹවන්න එපා (13-18)

    • සාමය, එකමුතුකම වෙනුවෙන් වැඩ කරන්න (19-23)

  • 15

    • ක්‍රිස්තුස් වගේ එකිනෙකාව ආදරෙන් පිළිගන්න (1-13)

    • පාවුල් ජාතීන් වෙනුවෙන් සේවය කළා (14-21)

    • පාවුල්ගේ ගමන් සැලසුම් (22-33)

  • 16

    • පාවුල් ෆීබිව හඳුන්වලා දෙයි (1, 2)

    • රෝම සභාවේ අයට සුබ පැතුම් (3-16)

    • භේද ඇති වෙන එක ගැන අනතුරු අඟවයි (17-20)

    • පාවුල් එක්ක සේවය කරන අයගෙන් සුබ පැතුම් (21-24)

    • පරිශුද්ධ රහස දැන් එළිදරව් කරලා (25-27)