Skip to content

පටුනට යන්න

ලූක්ගේ වාර්තාව

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • තෙයොෆිලස්ට ලියයි (1-4)

    • ගාබ්‍රියෙල් යොහන් බව්තීස්තගේ උපත ගැන දැනුම් දෙයි (5-25)

    • ගාබ්‍රියෙල් යේසුස්ගේ උපත ගැන දැනුම් දෙයි (26-38)

    • මරියා එලිසබෙත්ව හම්බ වෙන්න යයි (39-45)

    • මරියා යෙහෝවාට ප්‍රශංසා කරයි (46-56)

    • යොහන්ගේ උපත සහ නම තියපු විදිහ (57-66)

    • සෙකරියා කියපු අනාවැකිය (67-80)

  • 2

    • යේසුස්ගේ උපත (1-7)

    • දේවදූතයන් එඬේරුන් ඉස්සරහට එයි (8-20)

    • චර්මච්ඡේදනය සහ පවිත්‍ර වීමේ චාරිත්‍රය (21-24)

    • සිමියොන්ට යේසුස්ව දකින්න ලැබෙයි (25-35)

    • ආනා දරුවා ගැන කතා කරයි (36-38)

    • නාසරෙත්වලට ආයෙත් එයි (39, 40)

    • අවුරුදු දොළහේදී යේසුස් දේවමාලිගාවට යයි (41-52)

  • 3

    • යොහන් එයාගේ පැවරුම පටන්ගනියි (1, 2)

    • බව්තීස්ම වෙන්න කියලා යොහන් දේශනා කරයි (3-20)

    • යේසුස්ව බව්තීස්ම කරයි (21, 22)

    • යේසුස් ක්‍රිස්තුස්ගේ පෙළපත් වාර්තාව (23-38)

  • 4

    • යක්ෂයා යේසුස්ව වරදකට පොලඹවන්න උත්සාහ කරයි (1-13)

    • යේසුස් ගලීලයේ දේශනා කරන්න පටන්ගනියි (14, 15)

    • නාසරෙත්වල අය යේසුස්ව ප්‍රතික්ෂේප කරයි (16-30)

    • කපර්ණවුමේ තිබුණ සිනගෝගයේදී (31-37)

    • සීමොන්ගේ නැන්දම්මාවයි, තවත් අයවයි සුව කරයි (38-41)

    • පාළු තැනක ඉන්න යේසුස්ව සෙනඟ හොයාගෙන එයි (42-44)

  • 5

    • ආශ්චර්යවත් විදිහට මාළු අල්ලයි; මුල්ම ගෝලයෝ (1-11)

    • ලාදුරු රෝගියෙක්ව සුව කරයි (12-16)

    • යේසුස් අංශභාග රෝගියෙක්ව සුව කරයි (17-26)

    • යේසුස් ලෙවීට ඔහුගේ ගෝලයෙක් වෙන්න ආරාධනා කරයි (27-32)

    • නිරාහාරව ඉන්න එක ගැන ප්‍රශ්න කරයි (33-39)

  • 6

    • යේසුස් “සබත් දවසේ ස්වාමියා” (1-5)

    • අතක් පණ නැති මිනිසෙක්ව සුව කරයි (6-11)

    • නියෝජිතයන් 12දෙනා (12-16)

    • යේසුස් උගන්වයි. සුව කරයි (17-19)

    • සන්තෝෂවත් අය සහ දුක් වෙන්න වෙන අය (20-26)

    • සතුරන්ට ආදරේ කරන්න (27-36)

    • විනිශ්චය කරන එක නවත්තන්න (37-42)

    • පලවලින් අඳුරගන්න පුළුවන් (43-45)

    • ශක්තිමත්ව හදපු ගෙයක්; හොඳ අත්තිවාරමක් නැතුව හදපු ගෙයක් (46-49)

  • 7

    • හමුදා නිලධාරියෙක් පෙන්නපු විශ්වාසය (1-10)

    • නායින්වලදී යේසුස් වැන්දඹුවකගේ පුතාව නැවත නැඟිට්ටවයි (11-17)

    • යොහන් බව්තීස්තව අගය කරයි (18-30)

    • සතුටු කරන්න බැරි පරම්පරාව හෙළා දකියි (31-35)

    • පව්කාර කාන්තාවකට සමාව ලැබෙයි (36-50)

      • ණයකරුවන් ගැන උදාහරණය (41-43)

  • 8

    • යේසුස් එක්ක සංචාරය කරපු කාන්තාවන් (1-3)

    • වපුරන්නා ගැන කියපු උදාහරණය (4-8)

    • යේසුස් උදාහරණ පාවිච්චි කරපු හේතුව (9, 10)

    • වපුරන්නා ගැන කියපු උදාහරණය පැහැදිලි කරයි (11-15)

    • පහනක් වහලා තියන්නේ නැහැ (16-18)

    • යේසුස්ගේ අම්මා සහ මල්ලිලා (19-21)

    • යේසුස් කුණාටුවක් නිශ්චල කරයි (22-25)

    • යේසුස් භූතයන්ට ඌරු රැළකට වැහෙන්න ඉඩ දෙනවා (26-39)

    • යායිරස්ගේ දුව; කාන්තාවක් යේසුස්ගේ ඇඳුමේ වාටිය අල්ලයි (40-56)

  • 9

    • සේවේ යන්න කලින් දොළොස්දෙනාට දුන්න මඟ පෙන්වීම් (1-6)

    • යේසුස් ගැන අහලා හෙරොද් පුදුම වෙයි (7-9)

    • යේසුස් 5,000කට කන්න දෙයි (10-17)

    • පේතෘස් යේසුස්ව ක්‍රිස්තුස් විදිහට පිළිගනියි (18-20)

    • යේසුස් ඔහුගේ මරණය ගැන කලින් කියයි (21, 22)

    • යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් (23-27)

    • යේසුස්ගේ පෙනුම වෙනස් වෙයි (28-36)

    • භූතයෙක් වැහුණ පුතෙක්ව සුව කරයි (37-43අ)

    • යේසුස් ඔහුගේ මරණය ගැන ආයෙත් කියයි (43ආ-45)

    • උතුම්ම කෙනා කවුද කියලා ගෝලයන් වාද කරයි (46-48)

    • අපිට විරුද්ධව වැඩ කරන්නේ නැති අය ඉන්නේ අපේ පැත්තේ (49, 50)

    • සමරිතානු ගමක ඉන්න අය යේසුස්ව පිළිගත්තේ නැහැ (51-56)

    • යේසුස්ගේ අනුගාමිකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ (57-62)

  • 10

    • යේසුස් 70දෙනාව පිටත් කරලා යවයි (1-12)

    • පසුතැවිලි වෙන්නේ නැති නගරවලට දුක් වෙන්න වෙනවා (13-16)

    • 70දෙනා ආපහු එයි (17-20)

    • නිහතමානී අයට සත්‍යය හෙළි කරපු එක ගැන යේසුස් තාත්තාට ප්‍රශංසා කරයි (21-24)

    • යහපත් සමරිතානුවරයා ගැන කියපු උදාහරණය (25-37)

    • යේසුස් මාර්තාවයි, මරියාවයි හම්බ වෙන්න යයි (38-42)

  • 11

    • යාච්ඤා කරන විදිහ (1-13)

      • ආදර්ශ යාච්ඤාව (2-4)

    • භූතයන්ව එළවන්නේ දෙවියන්ගේ බලයෙන් (14-23)

    • භූතයා ආයෙත් එයි (24-26)

    • සැබෑ සතුට (27, 28)

    • යෝනාගේ ලකුණ (29-32)

    • ශරීරයේ පහන (33-36)

    • කුහක ආගමික නායකයන්ට දුක් වෙන්න වෙනවා (37-54)

  • 12

    • පරිසිවරුන්ගේ මුහුන් (1-3)

    • මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට බය වෙන්න (4-7)

    • අනිත් අය ඉස්සරහා ක්‍රිස්තුස්ව පිළිගන්න එක (8-12)

    • මෝඩ විදිහට වැඩ කරපු පොහොසතා ගැන උදාහරණය (13-21)

    • කනස්සලු වෙන එක නවත්තන්න (22-34)

      • කුඩා රැළ (32)

    • සෝදිසියෙන් ඉන්න (35-40)

    • විශ්වාසවන්ත සේවකයා සහ අවිශ්වාසවන්ත සේවකයා (41-48)

    • සාමය දෙන්න නෙමෙයි, භේද ඇති කරන්න (49-53)

    • සිද්ධ වෙන දේවල අර්ථය තේරුම්ගන්න එක වැදගත් (54-56)

    • ප්‍රශ්න විසඳගන්න විදිහ (57-59)

  • 13

    • පසුතැවිලි වුණේ නැත්නම් විනාශ වෙයි (1-5)

    • පල දරන්නේ නැති අත්තික්කා ගහ ගැන උදාහරණය (6-9)

    • කෙළින් හිටගන්න බැරි කාන්තාවක්ව සබත් දවසේදී සුව කරයි (10-17)

    • අබ ඇටය සහ මුහුන් ගැන උදාහරණ (18-21)

    • පටු දොරටුවෙන් ඇතුල් වෙන්න මහන්සි වෙන්න ඕනේ (22-30)

    • හෙරොද් “කපටි නරියෙක් වගේ” (31-33)

    • යේසුස් යෙරුසලම දිහා බලලා දුක් වෙයි (34, 35)

  • 14

    • ඇඟ ඉදිමෙන රෝගයක් තිබුණ මිනිසෙක්ව යේසුස් සබත් දවසේදී සුව කරයි (1-6)

    • කෙනෙක්ගේ ගෙදරට ගියාම නිහතමානීව හැසිරෙන්න (7-11)

    • ඔයාට ආපහු දෙයක් දෙන්න බැරි අයට ආරාධනා කරන්න (12-14)

    • ලැබුණ ආරාධනාව ප්‍රතික්ෂේප කරපු අය ගැන උදාහරණය (15-24)

    • යේසුස්ගේ අනුගාමිකයන් වෙන අයට කරන්න වෙන කැප කිරීම් (25-33)

    • ලුණුවල ලුණු රසය නැති වෙද්දී (34, 35)

  • 15

    • නැති වුණ බැටළුවා ගැන උදාහරණය (1-7)

    • නැති වුණ කාසිය ගැන උදාහරණය (8-10)

    • අකීකරු පුතාගේ උදාහරණය (11-32)

  • 16

    • අධර්මිෂ්ඨ සේවකයා ගැන උදාහරණය (1-13)

      • ‘සුළු දේවලදී විශ්වාසවන්ත කෙනා බැරෑරුම් දේවලදීත් විශ්වාසවන්තයි’ (10)

    • නීතිය සහ දෙවියන්ගේ රාජ්‍යය (14-18)

    • පොහොසත් මිනිසා සහ ලාසරුස් ගැන උදාහරණය (19-31)

  • 17

    • කෙනෙක්ව වට්ටන එක, සමාව දෙන එක සහ විශ්වාසය (1-6)

    • නිකම්ම නිකම් දාසයෝ විතරයි (7-10)

    • ලාදුරු රෝගීන් දහදෙනෙක්ව සුව කරයි (11-19)

    • දෙවියන්ගේ රාජ්‍යය එන විදිහ (20-37)

      • දෙවියන්ගේ රාජ්‍යය “ඔයාලා අතරේමයි” (21)

      • ‘ලොත්ගේ බිරිඳව අමතක කරන්න එපා’ (32)

  • 18

    • අත්හරින්නේ නැතුව උදව් ඉල්ලපු වැන්දඹුවගේ උදාහරණය (1-8)

    • පරිසිවරයා සහ බදු එකතු කරපු කෙනා (9-14)

    • යේසුස් සහ පොඩි දරුවන් (15-17)

    • පොහොසත් පාලකයා අහපු ප්‍රශ්නය (18-30)

    • යේසුස් ඔහුගේ මරණය ගැන ආයෙත් කියයි (31-34)

    • අන්ධ හිඟන්නෙක්ට පෙනීම ලැබෙයි (35-43)

  • 19

    • යේසුස් සකෙවුස්ගේ ගෙදරට යයි (1-10)

    • මීනා දහය ගැන කියපු උදාහරණය (11-27)

    • සෙනඟගේ ප්‍රශංසාව මැද යේසුස් නුවරට ඇතුල් වෙයි (28-40)

    • යේසුස් යෙරුසලම දිහා බලලා අඬයි (41-44)

    • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කරයි (45-48)

  • 20

    • යේසුස් දේවල් කරන්නේ කාගේ අවසරෙන්ද කියලා ප්‍රශ්න කරයි (1-8)

    • මිනී මරපු වගාකරුවන් ගැන උදාහරණය (9-19)

    • දෙවියන් සහ සීසර් (20-26)

    • නැවත නැඟිටීම ගැන අහපු ප්‍රශ්නය (27-40)

    • ක්‍රිස්තුස් දාවිත්ගේ පුතාද? (41-44)

    • නීතිය පිටපත් කරන අය ගැන අනතුරු අඟවයි (45-47)

  • 21

    • දුප්පත් වැන්දඹුව දාපු කාසි දෙක (1-4)

    • ඉස්සරහට වෙන්න යන දේ ගැන දුන්න ලකුණ (5-36)

      • යුද්ධ, දරුණු භූමිකම්පා, වසංගත, කෑම හිඟකම් (10, 11)

      • යෙරුසලම වටේ කඳවුරු බඳියි (20)

      • ජාතීන් වෙනුවෙන් නියම කරපු කාලය (24)

      • මනුෂ්‍ය පුත්‍රයා එන විදිහ (27)

      • අත්තික්කා ගහ ගැන උදාහරණය (29-33)

      • අවදියෙන් ඉන්න (34-36)

    • යේසුස් දේවමාලිගාවේ උගන්වයි (37, 38)

  • 22

    • පූජකයන් යේසුස්ව මරලා දාන්න කුමන්ත්‍රණය කරයි (1-6)

    • අන්තිම පාස්කුව සමරන්න සූදානම් වෙයි (7-13)

    • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි (14-20)

    • “මාව පාවලා දෙන කෙනා මාත් එක්කම මේ මේසයේ ඉඳගෙන ඉන්නවා” (21-23)

    • උසස්ම කෙනා කවුද කියන එක ගැන ලොකු වාදයක් ඇති වෙයි (24-27)

    • යේසුස් රාජ්‍යයක් වෙනුවෙන් ගිවිසුමක් ඇති කරගනියි (28-30)

    • යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා පේතෘස් කියන එක ගැන යේසුස් කලින්ම කියයි (31-34)

    • සූදානම් වෙලා යන එකේ වැදගත්කම; කඩු දෙකක් (35-38)

    • යේසුස් ඔලීව කන්දේදී කරපු යාච්ඤාව (39-46)

    • යේසුස්ව අත්අඩංගුවට ගනියි (47-53)

    • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියයි (54-62)

    • යේසුස්ට සමච්චල් කරයි (63-65)

    • මන්ත්‍රණ සභාව ඉස්සරහා කරපු නඩු විභාගය (66-71)

  • 23

    • යේසුස්ව පිලාත් සහ හෙරොද් ඉස්සරහට අරන් යයි (1-25)

    • යේසුස්වයි, අපරාධකාරයෝ දෙන්නෙක්වයි කණුවල එල්ලයි (26-43)

      • “ඔයා මාත් එක්ක පාරාදීසයේ ඉන්නවා” (43)

    • යේසුස්ගේ මරණය (44-49)

    • යේසුස්ගේ දේහය තැන්පත් කරයි (50-56)

  • 24

    • යේසුස්ව නැවත නැඟිට්ටවයි (1-12)

    • එම්මාවුස් ගමට යන ගමන් (13-35)

    • යේසුස් ගෝලයන් අතරට යයි (36-49)

    • යේසුස් ස්වර්ගයට යයි (50-53)