Skip to content

පටුනට යන්න

ලෙවී කතාව පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • දවන පූජාව (1-17)

  • 2

    • ධාන්‍ය පූජාව (1-16)

  • 3

    • හවුල් පූජාව (1-17)

      • තෙල්වත් ලේවත් කන්න එපා (17)

  • 4

    • පාප පූජාව (1-35)

  • 5

    • කෙනෙක් අතින් වෙන වැරදි සහ ඒවාට ඔප්පු කරන පූජා (1-6)

      • තව කෙනෙක් කරන වරදක් ගැන දැනුම් දීම (1)

    • දුප්පත් අයට ඔප්පු කරන්න පුළුවන් පූජා (7-13)

    • අත්වැරදීමක් නිසා වෙන වැරදි වෙනුවෙන් ඔප්පු කරන වන්දි පූජා (14-19)

  • 6

    • වන්දි පූජා ගැන තව විස්තර (1-7)

    • පූජා සම්බන්ධයෙන් දුන්න මඟ පෙන්වීම් (8-30)

      • දවන පූජාව (8-13)

      • ධාන්‍ය පූජාව (14-23)

      • පාප පූජාව (24-30)

  • 7

    • පූජා සම්බන්ධයෙන් දුන්න මඟ පෙන්වීම් (1-21)

      • වන්දි පූජාව (1-10)

      • හවුල් පූජාව (11-21)

    • තෙල්වත් ලේවත් කන්න අවසර නැහැ (22-27)

    • පූජකයන්ට අයිති කොටස (28-36)

    • පූජා ගැන දුන්න මඟ පෙන්වීම් අවසන් (37, 38)

  • 8

    • ආරොන්වයි, පුතාලවයි පූජකයන් විදිහට අභිෂේක කරයි (1-36)

  • 9

    • ආරොන් පූජා ඔප්පු කරයි (1-24)

  • 10

    • යෙහෝවාගෙන් ගින්නක් ඇවිත් නාදාබ් සහ අබිහුව මරලා දායි (1-7)

    • කෑම බීම සම්බන්ධයෙන් පූජකයන්ට දීපු නීති (8-20)

  • 11

    • පවිත්‍ර සහ අපවිත්‍ර සත්තු (1-47)

  • 12

    • දරුවෙක් ලැබුණ කෙනෙක් පවිත්‍ර වෙන්න කරන්න ඕනෙ දේවල් (1-8)

  • 13

    • ලාදුරු රෝගය ගැන දුන්න නීති (1-46)

    • ඇඳුමක ලාදුරු ඇති කරන විෂබීජය තිබුණොත් (47-59)

  • 14

    • ලාදුරු රෝගයෙන් පවිත්‍ර වෙන්න නම් (1-32)

    • අපවිත්‍ර වුණ ගෙයක් පවිත්‍ර කරන්න නම් (33-57)

  • 15

    • ලිංගේන්ද්‍රියෙන් ගලන අපවිත්‍ර ශ්‍රාවයන් (1-33)

  • 16

    • සමඟි වෙන දවස (1-34)

  • 17

    • පූජා ඔප්පු කරන්නේ ශුද්ධ කූඩාරමේදී (1-9)

    • ලේ කන්න අවසර නැහැ (10-14)

    • මැරිලා හිටපු සතෙක් ගැන දුන්න නීති (15, 16)

  • 18

    • නීතියෙන් තහනම් කරපු ලිංගික සම්බන්ධකම් (1-30)

      • කානානිවරු වගේ වැඩ කරන්න එපා (3)

      • කිට්ටු නෑයන් එක්ක ලිංගික සම්බන්ධකම් තහනම් (6-18)

      • ඔසප් කාලේ (19)

      • සමලිංගික ක්‍රියා (22)

      • සත්තු එක්ක (23)

      • ‘පවිත්‍රව හිටියේ නැත්නම් දේශයෙන් පන්නලා දානවා’ (24-30)

  • 19

    • ශුද්ධව ඉන්න උදව් වෙන නීති (1-37)

      • අස්වැන්න නෙළන්න ඕනෙ විදිහ (9, 10)

      • බිහිරි සහ අන්ධ අය ගැන සැලකිල්ල දක්වන්න (14)

      • අනිත් අයගේ හොඳ නම නැති කරන්න එපා (16)

      • අමනාපයෙන් ඉන්න එපා (18)

      • මන්තර ගුරුකම් තහනම් (26, 31)

      • පච්ච කොටන එක තහනම් (28)

      • මහලු අයට ගෞරව කරන්න (32)

      • විදේශිකයන්ට සලකන්න ඕනෙ විදිහ (33, 34)

  • 20

    • මෝලෙක්ට කරන නමස්කාරය සහ භූතවාදය තහනම් (1-6)

    • ශුද්ධව ඉන්න සහ දෙමාපියන්ට ගරු කරන්න (7-9)

    • තහනම් කරපු ලිංගික ක්‍රියාවල යෙදුණ අයට දඬුවම මරණය (10-21)

    • දේශයේ ඉන්න නම් ශුද්ධව ඉන්න ඕනේ (22-26)

    • භූතවාදයේ යෙදෙන අයට දඬුවම මරණය (27)

  • 21

    • පූජකයන් අපවිත්‍ර නොවී ශුද්ධව ඉන්න ඕනේ (1-9)

    • උත්තම පූජකයා අපවිත්‍ර නොවී ඉන්න ඕනේ (10-15)

    • පූජකයෙක්ගේ ශරීරයේ දෝෂ තියෙන්න බැහැ (16-24)

  • 22

    • පූජකයන්ගේ පවිත්‍රකම සහ ශුද්ධ දේවලින් කන එක (1-16)

    • කැළලක් නැති සත්ව පූජා විතරයි පිළිගන්නේ (17-33)

  • 23

    • ශුද්ධ දවස් සහ උත්සව (1-44)

      • සබත් (3)

      • පාස්කුව (4, 5)

      • මුහුන් නොදැමූ රොටි උත්සවය (6-8)

      • අස්වැන්නේ මුල්ම පලදාව ඔප්පු කරන එක (9-14)

      • සති උත්සවය (15-21)

      • අස්වැන්න නෙළන්න ඕනෙ විදිහ (22)

      • හොරණෑ නාද කරලා පවත්වන උත්සවය (23-25)

      • සමඟි වෙන දවස (26-32)

      • පැල් උත්සවය (33-43)

  • 24

    • ශුද්ධ කූඩාරමේ පහන්වලට දාන තෙල් (1-4)

    • දෙවියන්ට පූජා කරන රොටි (5-9)

    • දෙවියන්ගේ නමට අපහාස කරපු කෙනාට ගල් ගහයි (10-23)

  • 25

    • සබත් අවුරුද්ද (1-7)

    • නිදහස ලැබෙන අවුරුද්ද (8-22)

    • විකුණපු දේපළවල අයිතිය ආපහු ලැබෙයි (23-34)

    • දුප්පත් අයට සලකන්න ඕනෙ විදිහ (35-38)

    • දාසයන් ගැන දුන්න නීතිය (39-55)

  • 26

    • රූප නමස්කාරයෙන් ඈත් වෙලා ඉන්න (1, 2)

    • කීකරු වෙද්දී ලැබෙන ආශීර්වාද (3-13)

    • අකීකරු වෙද්දී ලැබෙන දඬුවම් (14-46)

  • 27

    • භාරයක් විදිහට දුන්න දේවල් මුදවගනියි (1-27)

      • මිනිස්සු (1-8)

      • සත්තු (9-13)

      • ගෙවල් (14, 15)

      • ඉඩම් (16-25)

      • කුලුඳුල් සත්තු (26, 27)

    • යෙහෝවාට සදහටම කැප කරන දේවල් (28, 29)

    • දහයෙන් කොටස් ආපහු මිල දීලා ගන්න විදිහ (30-34)