Skip to content

පටුනට යන්න

විලාප ගී පොත

පරිච්ඡේද

1 2 3 4 5

පොතේ සාරාංශයක්

  • 1

    • යෙරුසලම වැන්දඹුවකට සමාන කරයි

      • ඇය තනියම ඉඳගෙන ඉන්නවා (1)

      • සියොන් කරපු බරපතළ වැරදි (8, 9)

      • දෙවියන් සියොන්ව ප්‍රතික්ෂේප කළා (12-15)

      • සියොන්ව සනසන්න කවුරුත් නැහැ (17)

  • 2

    • යෙරුසලමට විරුද්ධව ඇවිළුණ යෙහෝවාගේ කේන්තිය

      • කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ (2)

      • යෙහෝවා ඇගේ සතුරෙක් වගෙයි (5)

      • සියොන් ගැන අඬයි (11-13)

      • පහු කරගෙන යන අය නගරයට නින්දා කරයි (15)

      • සියොන්ගේ වැටීම ගැන සතුරෝ සතුටු වෙයි (17)

  • 3

    • යෙරෙමියා තමන්ට දැනෙන දේ සහ බලාපොරොත්තුව ගැන කියයි

      • ‘මම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා’ (21)

      • උදා වෙන හැම දවසකම දෙවියන් දයාව පෙන්නනවා (22, 23)

      • දෙවියන් ගැන බලාපොරොත්තු තියන අයට ඔහු යහපත කරනවා (25)

      • තරුණ කාලේදී දුෂ්කරතාවලට මුහුණ දෙන එක හොඳයි (27)

      • දෙවියන් වලාකුළක් ඔහු සහ අපි අතරේ තිබ්බා (43, 44)

  • 4

    • යෙරුසලම වටලපු කාලේ වුණ දේවල්

      • කෑම නැහැ (4, 5, 9)

      • අම්මලා තමන්ගෙම දරුවන්ව ඉව්වා (10)

      • යෙහෝවා ඔහුගේ කේන්තිය පිට කළා (11)

  • 5

    • සෙනඟගේ කන්නලව්ව

      • “අපිට වෙලා තියෙන දේ අමතක කරන්න එපා” (1)

      • “අපි කරපු වැරදි නිසා අපි අද්දකින දුක මොන තරම්ද!” (16)

      • “අනේ යෙහෝවා, අපිව ආපහු ඔබ ළඟට ගන්න” (21)

      • “හොඳ කාලය ආපහු අපිට දෙන්න” (21)