Skip to content

පටුනට යන්න

සලමොන්ගේ ගීතිකාව

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8

පොතේ සාරාංශයක්

  • සලමොන් රජගේ කූඩාරමේ ඉන්න ෂූලම්මීය තරුණිය (1:1–3:5)

    • 1

      • ගීත අතරින් ලස්සනම ගීතය (1)

      • තරුණිය (2-7)

      • යෙරුසලමේ දූවරු (8)

      • රජ (9-11)

        • ‘අපි ඔබට රන් ආභරණ හදලා දෙන්නම්’ (11)

      • තරුණිය (12-14)

        • ‘මගේ පෙම්වතා සුවඳ ලාටු පිරුණු මල්ලක් වගෙයි’ (13)

      • එඬේරා (15)

        • “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!”

      • තරුණිය (16, 17)

        • ”මගේ හිත දිනාගත්ත පෙම්වත, ඔබත් මොන තරම් කඩවසම්ද!” (16)

    • 2

      • තරුණිය (1)

        • ‘මම සැෆ්රන් මලක්’

      • එඬේරා (2)

        • ‘මගේ පෙම්වතිය ලිලී මලක් වගෙයි’

      • තරුණිය (3-14)

        • ”නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා” (7)

        • එඬේරා කියපු දේ (10ආ-14)

          • “මගේ රුවැත්තිය, මාත් එක්ක එන්න” (10ආ, 13)

      • තරුණියගේ සහෝදරයන් (15)

        • “ගිහින් හිවලුන්ව අල්ලගන්න”

      • තරුණිය (16, 17)

        • “මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකරු ඔහුයි” (16)

    • 3

      • තරුණිය (1-5)

        • ‘රාත්‍රියේදී මං ආදරේ කරන තරුණයාව මට මතක් වුණා’ (1)

  • යෙරුසලමේ ඉන්න ෂූලම්මීය තරුණිය (3:6–8:4)

    • 3

      • සියොන්වල දූවරු (6-11)

        • සලමොන්ගේ පිරිවර විස්තර කරනවා

    • 4

      • එඬේරා (1-5)

        • “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!” (1)

      • තරුණිය (6)

      • එඬේරා (7-16අ)

        • ‘මගේ මනාලිය, ඔබ මගේ හිත දිනාගත්තා’ (9)

      • තරුණිය (16ආ)

    • 5

      • එඬේරා (1අ)

      • යෙරුසලමේ කාන්තාවන් (1ආ)

        • “ආදරෙන් මත් වෙන්න”

      • තරුණිය (2-8)

        • ඇගේ හීනය විස්තර කරයි

      • යෙරුසලමේ දූවරු (9)

        • “අනිත් පෙම්වතුන්ට වඩා ඔබේ පෙම්වතාගේ ඇති විශේෂත්වය මොකක්ද?”

      • තරුණිය (10-16)

        • ‘දසදහසක් අතරේ ඔහු කැපිලා පේනවා’ (10)

    • 6

      • යෙරුසලමේ දූවරු (1)

      • තරුණිය (2, 3)

        • “මගේ හිමිකරු මගේ පෙම්වතායි. ඔහුගේ හිමිකාරිය මමයි” (3)

      • රජ (4-10)

        • “ඔබ තිර්ෂා වගේ ලස්සනයි” (4)

        • කාන්තාවන් කියපු දේ (10)

      • තරුණිය (11, 12)

      • රජ (සහ අනිත් අය) (13අ)

      • තරුණිය (13ආ)

      • රජ (සහ අනිත් අය) (13ඇ)

    • 7

      • රජ (1-9අ)

        • ‘මගේ සොඳුරිය, ඔබ මොන තරම් ප්‍රියමනාපද!’ (6)

      • තරුණිය (9ආ-13)

        • “මගේ හිමිකාරයා මගේ පෙම්වතායි. ඔහු ආදරේ කරන්නේ මට විතරයි” (10)

    • 8

      • තරුණිය (1-4)

        • “ඔබ මගේම සහෝදරයෙක් වුණා නම්” (1)

  • ෂූලම්මීය තරුණිය ආපහු එනවා, ඇගේ විශ්වාසවන්තකම ඔප්පු වෙයි (8:5-14)

    • 8

      • තරුණියගේ සහෝදරයන් (5අ)

        • ‘පෙම්වතාට තුරුල් වෙලා එන මේ තැනැත්තිය කවුද?’

      • තරුණිය (5ආ-7)

        • “ආදරය මරණය තරම්ම ප්‍රබලයි” (6)

      • තරුණියගේ සහෝදරයන් (8, 9)

        • “ඇය පවුරක් වගේ හිටියොත් . . . ඒත් ඇය දොරක් වගේ වුණොත් . . .” (9)

      • තරුණිය (10-12)

        • “මම පවුරක්” (10)

      • එඬේරා (13)

        • ‘ඔබේ හඬ අහන්න මට ඉඩ දෙන්න’

      • තරුණිය (14)

        • “මුවෙක් වගේ වේගයෙන් දුවගෙන එන්න”