Skip to content

පටුනට යන්න

හග්ගයි පොත

පරිච්ඡේද

1 2

පොතේ සාරාංශයක්

  • 1

    • දේවමාලිගාව ආයෙත් ගොඩනඟන්නේ නැති එක ගැන අවවාද කරයි (1-11)

      • ‘මේ වගේ කාලයක අලංකාර ලීවලින් සරසපු ගෙවල්වල ජීවත් වෙන එක හරිද?’ (4)

      • “ඔයාලා වැඩ කරන විදිහ ගැන හොඳට හිතලා බලන්න” (5)

      • හුඟක් බීජ වැපුරුවත් නෙළාගන්නේ අඩු අස්වැන්නක් (6)

    • සෙනඟ යෙහෝවාට ඇහුම්කන් දෙයි (12-15)

  • 2

    • අලුතින් හදන දේවමාලිගාව තේජසින් පිරිලා යයි (1-9)

      • සියලු ජාතීන්ව සොලවයි (7)

      • ජාතීන්ගේ වටිනා වස්තු ගෘහයට ගලාගෙන එයි (7)

    • දේවමාලිගාව ආයෙත් ගොඩනඟන නිසා ආශීර්වාද ලැබෙයි (10-19)

      • ශුද්ධ දෙයක් ඇල්ලුවා කියලා පවිත්‍ර වෙන්නේ නැහැ (10-14)

    • සෙරුබාබෙල්ට පණිවිඩයක් (20-23)

      • “මම ඔයාව මුද්‍රා තියන මුද්දක් වගේ වෙන්න සලස්වනවා” (23)