Skip to content

පටුනට යන්න

හබක්කුක් පොත

පරිච්ඡේද

1 2 3

පොතේ සාරාංශයක්

  • 1

    • අනාගතවක්තෘවරයා උදව් ඉල්ලලා අඬයි (1-4)

      • ‘යෙහෝවා දෙවියනි, තව කොච්චර කාලයක් උදව් ඉල්ලන්නද?’ (2)

      • ‘ඔබ හිංසා පීඩා දිහා බලන් ඉන්නේ ඇයි?’ (3)

    • කල්දිවරුන්ව දඬුවම් කරන්න පාවිච්චි කරයි (5-11)

    • අනාගතවක්තෘවරයා යෙහෝවාට ආයාචනා කරයි (12-17)

      • ‘මගේ දෙවියනි, ඔබ කවදාවත් මිය යන්නේ නැහැ’ (12)

      • ‘ඔබ මොන තරම් ශුද්ධද කිව්වොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ’ (13)

  • 2

    • ‘ඔහු මට කියන පණිවිඩය දැනගන්න කල් මම බලාගෙන ඉන්නවා’ (1)

    • යෙහෝවා අනාගතවක්තෘවරයාට දුන්න උත්තරේ (2-​20)

      • ‘දර්ශනය ඉටු වෙන කල් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න’ (3)

      • ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතය රැකෙන්නේ විශ්වාසවන්තකම නිසා (4)

      • කල්දිවරුන්ට දුක් වෙන්න වෙන හේතු පහක් (6-20)

        • යෙහෝවා ගැන පොළොවේ ඉන්න හැමෝම දැනගන්නවා (14)

  • 3

    • පියවර ගන්න කියලා අනාගතවක්තෘවරයා යෙහෝවාගෙන් ඉල්ලයි (1-19)

      • දෙවියන් ඔහුගේ අභිෂේක ලත් සෙනඟව බේරගනියි (13)

      • දුක් කරදර ආවත් යෙහෝවා නිසා සතුටින් ඉන්නවා (17, 18)