Skip to content

පටුනට යන්න

හොෂෙයා පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

පොතේ සාරාංශයක්

  • 1

    • හොෂෙයාගේ බිරිඳ සහ ඇගේ දරුවන් (1-9)

      • යෙෂ්‍රෙයෙල් (4), ලෝරුහාමා (6) සහ ලෝඅම්මී (9)

    • දෙවියන් ආයෙත් ඊශ්‍රායෙල්වරුන්ව පිළි අරන් එයාලව එක්සත් සෙනඟක් කරන්න පොරොන්දු වෙයි (10, 11)

  • 2

    • අවිශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන්ට දඬුවම් කරයි (1-13)

    • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව ආයෙත් ඔහුගේ බිරිඳ විදිහට භාරගනියි (14-23)

      • “‘ඔබ මගේ ස්වාමිපුරුෂයා’ කියලා ඇය මට කියයි” (16)

  • 3

    • අනාචාරයේ යෙදුණ ඔහුගේ බිරිඳව හොෂෙයා ආයෙත් මිල දී ගනියි (1-3)

    • ඊශ්‍රායෙල් ආයෙත් යෙහෝවා ළඟට එයි (4, 5)

  • 4

    • ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව යෙහෝවාට නඩුවක් තියෙනවා (1-8)

      • දෙවියන්ව නොදන්න අය විදිහට සෙනඟ වැඩ කරයි (1)

    • ඊශ්‍රායෙල්වරු බොරු දෙවිවරුන්ට වඳියි. අනාචාරයේ යෙදෙයි (9-19)

      • අනාචාරයට හිත් ඇදිලා නොමඟ යයි (12)

  • 5

    • එෆ්‍රායිම්ට සහ යූදාට ලැබෙන විනිශ්චය (1-15)

  • 6

    • යෙහෝවාට ආයෙත් ළං වෙන්න කියලා කියයි (1-3)

    • මොහොතකින් නැති වෙලා යන ඊශ්‍රායෙල්වරුන්ගේ ආදරේ (4-6)

      • පූජාවට වඩා ආදරේ වටිනවා (6)

    • සෙනඟගේ පිළිකුල් හැසිරීම (7-11)

  • 7

    • එෆ්‍රායිම්ගේ දුෂ්ටකම් (1-16)

      • දෙවියන් එළන දැලෙන් ගැලවෙන්න බැහැ (12)

  • 8

    • රූපවලට නමස්කාර කරපු නිසා නරක ප්‍රතිඵල නෙළාගනියි (1-14)

      • සුළඟ වපුරලා සුළිසුළඟ කපාගනියි (7)

      • ඊශ්‍රායෙල්වරු තමන්ගේ නිර්මාණකරුව අමතක කරලා (14)

  • 9

    • එෆ්‍රායිම් කරන වැරදි නිසා දෙවියන් ඔවුන්ව ප්‍රතික්ෂේප කරයි (1-17)

      • පිළිකුල් දෙවියාට මුළු ජීවිතේම කැප කරයි (10)

  • 10

    • ඊශ්‍රායෙල් නන්නත්තාරේ වැඩෙන මිදිවැලක් වගෙයි. ඔහුව විනාශ කරයි (1-15)

      • වපුරන දේ නෙළාගනියි (12, 13)

  • 11

    • ඊශ්‍රායෙල්, දරුවෙක්ව ඉන්න කාලේ ඉඳන් දෙවියන් ඔහුට ආදරේ කරයි (1-12)

      • “මම ඊජිප්තුවෙන් මගේ පුතාව ගෙන්වගත්තා” (1)

  • 12

    • එෆ්‍රායිම් ආයෙත් යෙහෝවා වෙතට හැරෙන්න ඕනේ (1-14)

      • යාකොබ් දෙවියන් එක්ක පොරබැද්දා (3)

      • යාකොබ් අඬඅඬ යෙහෝවාට කිව්වා ඔහුට කරුණාව පෙන්වන්න කියලා (4)

  • 13

    • එෆ්‍රායිම් යෙහෝවාව අමතක කරලා රූපවලට නමස්කාර කරයි (1-16)

      • “මරණය, වේදනාව ඇති කරන ඔබේ විෂ තුඩ කොතනද?” (14)

  • 14

    • ආයෙත් යෙහෝවා ළඟට එන්න කියලා කියයි (1-3)

      • මුවින් ඔප්පු කරන ප්‍රශංසා (2)

    • අවිශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන්ව සුව කරයි (4-9)