Skip to content

පටුනට යන්න

කොරින්තිවරුන්ට ලියපු පළවෙනි ලිපිය

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1-3)

    • කොරින්ති සභාවේ අය ගැන පාවුල් දෙවියන්ට ස්තුති කරයි (4-9)

    • එක්සත්ව ඉන්න උනන්දු කරයි (10-17)

    • දෙවියන්ගේ බලය සහ ප්‍රඥාව ක්‍රිස්තුස් මාර්ගයෙන් දකියි (18-25)

    • ආඩම්බරෙන් කතා කරන්න ඕනෙ යෙහෝවා ගැනයි (26-31)

  • 2

    • පාවුල් කොරින්තියේ කරපු සේවය (1-5)

    • දෙවියන්ගේ ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨත්වය (6-10)

    • මිනිස්සු හිතන විදිහට හිතන කෙනෙක් සහ දෙවියන්ගේ බලයට යටත් කෙනෙක් (11-16)

  • 3

    • කොරින්තියේ අය තවමත් හිතන්නේ ලෝකේ මිනිස්සු වගේ (1-4)

    • වර්ධනය දෙන්නේ දෙවියන් (5-9)

      • දෙවියන්ගේ හවුල් සේවකයන් (9)

    • ගින්නට ඔරොත්තු දෙන දේවල්වලින් ගොඩනඟන්න (10-15)

    • ඔයාලා දෙවියන්ගේ මාලිගාව (16, 17)

    • ලෝකේ ප්‍රඥාව දෙවියන්ට මෝඩකමක් (18-23)

  • 4

    • සේවකයන් විශ්වාසවන්ත අය වෙන්න ඕනේ (1-5)

    • දේවසේවකයන්ගේ නිහතමානිකම (6-13)

      • “ලියලා තියෙන දේවලට එහායින් දෙයක් කරන්න එපා” (6)

      • ක්‍රිස්තියානීන් හැමෝම ඉස්සරහා ප්‍රදර්ශනය වෙයි (9)

    • පාවුල් එයාගේ ආදරණීය දරුවන් ගැන සැලකිලිමත් (14-21)

  • 5

    • ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් (1-5)

    • මුහුන් ටිකකින් මුළු පිටි ගුලියම පිපෙනවා (6-8)

    • දුෂ්ට කෙනාව අයින් කරන්න (9-13)

  • 6

    • සභාවේ අය එකිනෙකාට විරුද්ධව නඩු දායි (1-8)

    • දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැති අය (9-11)

    • ඔයාලාගේ ශරීරවලින් දෙවියන්ට ගෞරවයක් ගේන්න (12-20)

      • “ලිංගික දුරාචාරයේ යෙදෙන්න එන පෙලඹීම්වලින් පැනලා දුවන්න” (18)

  • 7

    • විවාහ වෙලා නැති අයට සහ විවාහක අයට මඟ පෙන්වීම් (1-16)

    • කැඳවද්දී හිටපු තත්වයේම දිගටම ජීවත් වෙන්න (17-24)

    • අවිවාහක අය සහ වැන්දඹුවන් (25-40)

      • තනිකඩව ඉන්න එකේ ප්‍රයෝජන (32-35)

      • “විවාහ වෙන්න ඕනෙ ස්වාමීන්ගේ අනුගාමිකයෙක් එක්ක විතරයි” (39)

  • 8

    • රූපවලට පූජා කරපු කෑම ගැන (1-13)

      • අපිට ඉන්නේ එක දෙවි කෙනෙක් (5, 6)

  • 9

    • නියෝජිතයෙක් විදිහට පාවුල්ගේ ආදර්ශය (1-27)

      • “ගවයෙක්ගේ කට බඳින්න එපා” (9)

      • ‘ශුභාරංචිය දේශනා කරන්නේ නැත්නම් මට වෙන්නේ කොච්චර නරකක්ද!’ (16)

      • හැම පසුබිමකම ඉන්න අයව දිනාගන්න පුළුවන් හැම දේම කළා (19-23)

      • ජීවනයට යන ධාවන තරඟයේදී තමන්ව පාලනය කරගන්න (24-27)

  • 10

    • ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසයෙන් අනතුරු ඇඟවීම් (1-13)

    • රූප නමස්කාරය ගැන අනතුරු අඟවයි (14-22)

      • යෙහෝවාගේ මේසය, භූතයන්ගේ මේසය (21)

    • අවසර තිබුණත් අනිත් අය ගැන හිතන්න (23-33)

      • “හැම දෙයක්ම දෙවියන්ට ගෞරවය ලැබෙන විදිහට කරන්න” (31)

  • 11

    • “මාව ආදර්ශයට ගන්න” (1)

    • මූලිකත්වය සහ හිස වහගන්න එක (2-16)

    • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරන එක (17-34)

  • 12

    • දෙවියන්ගේ බලය මාර්ගයෙන් ලැබෙන තෑගි (1-11)

    • අවයව ගොඩක් තිබුණත් තියෙන්නේ එක ශරීරයක් (12-31)

  • 13

    • ආදරේ හැම දේටම වඩා උතුම් (1-13)

  • 14

    • අනාවැකි කියන්න සහ වෙනත් භාෂාවලින් කතා කරන්න තියෙන හැකියාව (1-25)

    • ක්‍රිස්තියානි රැස්වීම්වල තියෙන පිළිවෙළ (26-40)

      • කාන්තාවන්ට සභාවේ තියෙන තැන (34, 35)

  • 15

    • ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම (1-11)

    • විශ්වාසයට පදනම නැවත නැඟිටීම (12-19)

    • ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම අපිට සහතිකයක් (20-34)

    • පොළොවේ ඉන්න අයට තියෙන ශරීර, ස්වර්ගයේ ඉන්න අයට තියෙන ශරීර (35-49)

    • අමරණීය සහ කුණු වෙන්නේ නැති ශරීර (50-57)

    • ස්වාමීන් වෙනුවෙන් කරන සේවයෙන් ජීවිතේ පුරවගන්න (58)

  • 16

    • යෙරුසලමේ අය වෙනුවෙන් එකතු කරන සම්මාදම් (1-4)

    • පාවුල්ගේ ගමන් සැලසුම් (5-9)

    • තිමෝති සහ අපොලොස් එන්න සැලසුම් කරයි (10-12)

    • දිරිගැන්වීම් සහ සුබ පැතුම් (13-24)