Skip to content

පටුනට යන්න

තිමෝතිට ලියපු පළවෙනි ලිපිය

පරිච්ඡේද

1 2 3 4 5 6

පොතේ සාරාංශයක්

  • 1

    • සුබ පැතුම් (1, 2)

    • බොරු ඉගැන්වීම් පතුරුවන අය ගැන අනතුරු අඟවයි (3-11)

    • පාවුල්ට මහත් කරුණාව පෙන්නුවා (12-16)

    • සදාකාලික රජ්ජුරුවන් (17)

    • ‘යහපත් අරමුණක් වෙනුවෙන් කරන යුද්දේදී සටන් කරන්න’ (18-20)

  • 2

    • හැම පසුබිමකම ඉන්න මිනිස්සු වෙනුවෙන් යාච්ඤා කරන්න (1-7)

      • එක දෙවි කෙනෙක්, එක මැදිහත්කරුවෙක් (5)

      • හැම කෙනෙක්ම වෙනුවෙන් නියමිත වන්දිය ගෙව්වා (6)

    • පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට දුන්න මඟ පෙන්වීම් (8-15)

      • විනීතව අඳින්න (9, 10)

  • 3

    • වගකීම් දරන අයට තියෙන්න ඕනෙ සුදුසුකම් (1-7)

    • සහායක සේවකයන්ට තියෙන්න ඕනෙ සුදුසුකම් (8-13)

    • දෙවියන්ට භක්තියෙන් සේවය කරන එකට සම්බන්ධ පරිශුද්ධ රහස (14-16)

  • 4

    • භූතයන්ගේ ඉගැන්වීම් ගැන අනතුරු අඟවයි (1-5)

    • ක්‍රිස්තුස් වෙනුවෙන් හොඳ දේවසේවකයෙක් වෙන විදිහ (6-10)

      • ශරීර ශක්තිය වැඩි කරන පුහුණුවීම් සහ දෙවියන් ගැන භක්තියක් ඇති කරගන්න එක (8)

    • ඔයා උගන්වන දේ ගැන හොඳ අවධානයකින් ඉන්න (11-16)

  • 5

    • වැඩිහිටි අයටයි, තරුණ අයටයි සලකන විදිහ (1, 2)

    • වැන්දඹුවන්ව රැකබලා ගන්න විදිහ (3-16)

      • තමන්ගේ පවුලේ අයව බලාගන්න විදිහ (8)

    • මහන්සි වෙලා වැඩ කරන වැඩිමහල්ලන්ට ගෞරව කරන්න (17-25)

      • ‘බඩේ අමාරුවට වයින් ටිකක් බොන්න’ (23)

  • 6

    • දාසයන් එයාලාගේ ස්වාමියාට ගෞරව කරන්න ඕනේ (1, 2)

    • බොරු උගන්වන අය සහ සල්ලිවලට තියෙන ආසාව (3-10)

    • දෙවියන්ට සේවය කරන කෙනෙක්ට ඕනෙ කරන මඟ පෙන්වීම් (11-16)

    • පුළුවන් තරම් යහපත් දේවල් කරන්න (17-19)

    • විශ්වාසයකින් භාර දුන්න දේවල් රැකගන්න (20, 21)